Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
‘සිංගර් කුසලාන’ වයස 17 න් පහළ ක්‍රිකට් තරගාවලියේ II කොටසේ තරගයකදී කොළඹ තර්ස්ටන් විදුහල් ‘බී’ කණ්ඩායමට කඩුලු 7 ක ජයක් හිමිකර ගැනීමට මරදාන සහිරා විදුහල සමත්විය. මෙම තරගය මරදාන සහිරා විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.
චතුර දිල්රුක්ෂාන් (79) අර්ධ ශතකයක් ලබාගනිමින් සහිරා විදුහල ජයග්‍රහණය කරා රැගෙන යාමට සමත්විය.
තර්ස්ටන් විදුහල - ඕවර 33 කදී කඩුලු 8 ක් දැවී 123
(විහඟ ජයමාන්න 30, මොහොමඞ් මෙහෙඩි 29/2, එම්.ඉදිරිස් 22/2)
සහිරා විදුහල - ඕවර 23.4 කදී කඩුලු 3 ක් දැවී 124
(චතුර දිල්රුක්ෂාන් 79)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.