ටෙස්ට් තරග දෙකකට සහ එක්දින තරගාවලියකට සහභාගි වීම සඳහා ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කණ්ඩායම අද (18 වැනිදා) අලූයම නවසීලන්තය බලා පිටත්ව ගියේය.
නවසීලන්තයේදී ටෙස්ට් තරග දෙකකට සහ එක්දින තරග 7 කට සහභාගි වන ශී‍්‍ර ලංකා කණ්ඩායම මේ මස 21-22 දෙදින ක්වීන්ස්ටවුන්හිදී දෙදින පුහුණු තරගයක් සඳහා සහභාගි වෙයි.
තරග කාලසටහන
දෙසැම්බර්
21 - 22 : දෙදින පෙරහුරු තරගය ක්වින්ස්ටවුන්හිදී
26 - 30 : පළමු ටෙස්ට් තරගය ක‍්‍රයිස්චර්ච්හිදී
ජනවාරි
3 - 7 : දෙවැනි ටෙස්ට් තරගය වෙලින්ටන්හිදී
11 : පළමු එක්දින තරගය ක‍්‍රයිස්ට්චර්ච්හිදී
15 (දිවා/රාතී‍්‍ර) : දෙවැනි එක්දින තරගය හැමිල්ටන්හිදී
17 (දිවා/රාතී‍්‍ර) : තුන්වැනි එක්දින තරගය ඕක්ලන්ඞ්හිදී
20 : සිවුවැනි එක්දින තරගය නෙල්සන්හිදී
23 : පස්වැනි එක්දින තරගය ඩනෙඩින්හිදී
25 : හයවැනි එක්දින තරගය ඩනෙඩින්හිදී
29 (දිවා/රාතී‍්‍ර) : හත්වැනි එක්දින තරගය වෙලින්ටන්හිදී
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.