Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
හලාවත ශාන්ත මේරි විදුහල සහ කැලණිය ගුරුකුල විදුහල අතර හලාවතදී පැවැති අන්තර් පාසල් වයස 17 න් පහළ ‘සිංගර් කුසලාන’ කි‍්‍රකට් තරගාවලියේ I කාණ්ඩයේ තරගයෙන් ලකුණු 49 ක ජයක් අත්කර ගැනීමට ශාන්ත මේරි විදුහල සමත් විය.
ජයග්‍රහණය සඳහා ලකුණු 221 ක ඉලක්කයක් හඹාගිය ගුරුකුල විදුහලට ඕවර 34.3 ක් අවසානයේ සියලූ දෙනා දැවී ලබාගත හැකිවූයේ ලකුණු 171 ක් පමණි.
ශාන්ත මේරි විදුහල - ඕවර 50 කදී සියලූ දෙනා දැවී 220
(අකලංක දිනූජය 47, රෝෂිත සෙනෙවිරත්න 37, සචින්ත චමිත් 34/3, මලිඳු විදුරංග 38/2)
ගුරුකුල විදුහල - ඕවර 34.3 කදී සියලූ දෙනා දැවී 171
(ලසිඳු අරෝෂ 49, මලිඳු විදුරංග 37, භවන්ත චමුදිත 27/3, රෝෂිත සෙනෙවිරත්න 16/2, උදිත් ඉරුක්ෂික 28/2)
- 036
රිච්මන්ඞ් විදුහලට කඩුලූ 6 ක ජයක්
ශා. ඇලවීසියස් විදුහලට ලකුණු 76 ක ජයක්
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.