Last Update  :  2025-12-31 19:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ශාන්ත ජෝශප් ‘බී’ පිලට මුල් ඉනිමේ ජයක්
13න් පහළ ක්‍රිකට්

ශාන්ත ජෝශප් ‘බී’ පිලට මුල් ඉනිමේ ජයක්

editorial - 2025 දෙසැ මස 29 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(රජන්ත බමුණුකොටුව)

ශ්‍රී ලංකා ක්‍රිකට් අනුග්‍රහය ඇතිව ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරනු ලබන වයස අවුරුදු 13 න් පහළ දෙවැනි කොටසේ අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට කොළඹ ශාන්ත ජෝශප් විද්‍යාලය ‘බී’ පිල සමත්විය.

කොළඹ ශාන්ත ජෝශප් විද්‍යාල ක්‍රීඩාංගණයේ පැවැති මෙම තෙවැනි වටයේ තරගයේදී කොළඹ ශාන්ත ජෝශප් විද්‍යාලය ‘බී’ පිල විසින් කොළඹ ආනන්ද විද්‍යාලය ‘බී’ පිලට එරෙහිව පළමු ඉනිමේ ජයක් වාර්තා කරන ලදි.

 

ශාන්ත ජෝශප් විද්‍යාලය ‘බී’ - පළමු ඉනිම ඕවර 49 කදී කඩුලු 9 ට 146 යි
(නිවේන් ලොකුනාරංගොඩ 39, ඊතන් සෙනෙවිරත්න 37, ෂෝන් සිල්වා 23, යෙනුර තිමත් 26/4, ඩොවාන් මුණසිංහ 27/2)

කොළඹ ආනන්ද විද්‍යාලය ‘බී’ - පළමු ඉනිම ඕවර 22.3 කදී සියලු දෙනා දැවී 31 යි
(මරීනෝ සුරවීර 0/2, ෂෙනුල මෙන්ඩිස් 09/2, ඉනුල විජේරත්න 42/2)


අදහස් (0)

ශාන්ත ජෝශප් ‘බී’ පිලට මුල් ඉනිමේ ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.