Last Update  :  2025-05-14 14:49:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ශ්‍රී ජයවර්ධනපුර විදුහලට කඩුලු 2 ක ජයක්

ශ්‍රී ජයවර්ධනපුර විදුහලට කඩුලු 2 ක ජයක්

සංජය එරමුදුගොඩ - 2016 ජුනි මස 24 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

වයස 17 න් පහළ ‘සිංගර්’ කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු කොටසේ ශ්‍රී ජයවර්ධනපුරදී පැවැති තරගයකදී ශ්‍රී ජයවර්ධනපුර මහ විදුහල් ක්‍රීඩකයෝ කඩුලු 2 කින් බොරැල්ල කේරී විදුහල පරාජය කිරීමට සමත් වූහ.


කේරී විදුහල ඕවර 39.1 කදී කඩුලු 5 ට 169
(ටී. එම්. මිරැන්ඩෝ 82, එස්. එම්. සිල්වා නොදැවී 18, බුද්ධික චාමින්ද 30/2)

ශ්‍රී ජයවර්ධනපුර මහ විදුහල ඕවර 37.5 කදී කඩුලු 8 ට 170
(විමන්ග ගිම්හාන නොදැවී 49, බුද්ධික චාමින්ද 33, ගයාෂාන් චතුරංග 24/2)

 

 

 


අදහස් (0)

ශ්‍රී ජයවර්ධනපුර විදුහලට කඩුලු 2 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.