Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
කොළඹ වෙස්ලි විදුහල සහ කොටහේන ශාන්ත බෙනඩික් විදුහල අතර පැවැති අන්තර් පාසල් වයස 17 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ » කාණ්ඩයේ තරගයෙන් කඩුලු 6 ක ජයක් අත්කර ගැනීමට වෙස්ලි විදුහල සමත් විය. නොදැවී ලකුණු 57 ක් රැස්කළ මොවින් සුබසිංහ, වෙස්ලි විදුහල් කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගියේය.
ශාන්ත බෙනඩික් විදුහල - ඕවර 28.2 කදී සියලු දෙනා දැවී 130
(ශනිල්ක නිර්මාල් 20, විෂිත සාරංග 20, කාවින්ද දිසානායක 20/3, ෂෙනාල් දංගල්ල 24/3, තරින්ද බක්මීවැව 22/2)
වෙස්ලි විදුහල - ඕවර 25.3 කදී කඩුලු 4 ක් දැවී 132
(මොවින් සුභසිංහ නොදැවී 57, තිසුරක අක්මීමන 25, මොහොමඞ් අබ්දුල්ලා නොදැවී 20, මහේෂ් තීක්ෂණ 22/3)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.