Last Update  :  2025-07-07 20:16:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket රිච්මින්ඞ් විදුහලට ලකුණු 90 ක ජයක්

රිච්මින්ඞ් විදුහලට ලකුණු 90 ක ජයක්

සංජය එරමුදුගොඩ - 2015 ජුලි මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ගාල්ල රිච්මින්ඞ් විදුහල සහ වෙන්නප්පුව ශාන්ත ජෝෂප් වාස් විදුහල අතර වෙන්නප්පුවේදී පැවැති අන්තර් පාසල් වයස 17 න් පහළ ‘සිංගර් කුසලාන’ කි‍්‍රකට් තරගාවලියේ I කාණ්ඩයේ තරගයෙන් ලකුණු 90 ක ජයක් අත්කර ගැනීමට රිච්මින්ඞ් විදුහල සමත් විය.

ජයග‍්‍රහණය සඳහා ලකුණු 229 ක ඉලක්කයක් හඹාගිය ශාන්ත ජෝෂප් වාස් විදුහලට  ඕවර 38.4 ක් අවසානයේ සියලූ දෙනා දැවී ලබාගත හැකිවූයේ ලකුණු 138 ක් පමණි.

එහිදී පන්දු 103 කින් හයේ පහර 9 ක් සහ හතරේ 4 ක් සමගින් ලකුණු 116 ක් රැස්කිරීමට රිච්මින්ඞ් විදුහලේ පී. ඒ. ධනංජය සමත් විය.


රිච්මින්ඞ් විදුහල -  ඕවර 40 කදී කඩුලූ 7 ක් දැවී 228
(පී. ඒ. ධනංජය 116, කමිඳු මෙන්ඩිස් 29, ලියෑම් චාමිකර 22, කි‍්‍රෂාන් අප්පුහාමි 38/2)

ශාන්ත ජෝෂප් වාස් විදුහල -  ඕවර 38.4 කදී සියලූ දෙනා දැවී 138
(ශෙහාර රණතුංග 48, සඳරුවන් ප‍්‍රනාන්දු 25, කි‍්‍රෂාන් අප්පුහාමි 20, කමිඳු මෙන්ඩිස් 35/4, අවිඳු තීක්ෂණ 31/3)

 


- 036


අදහස් (0)

රිච්මින්ඞ් විදුහලට ලකුණු 90 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.