
(කටුනායක ටී.කේ.ජී.කපිල )
වයස අවුරුදු 19 න් පහළ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම දකුණු අප්‍රිකාවේ පැවැත්වෙන යොවුන් ලෝක කුසලාන ක්‍රිකට් ශූරතා තරගාවලියට සහභාගී වීම සදහා ඊයේ (11) උදෑසන දිවයිනෙන් පිටත්ව ගියේය.
මෙම කණ්ඩායමට ක්‍රීඩකයින් 16 දෙනෙකු සහ නිලධාරීන් 10 දෙනෙකු ඇතුළත්ය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.