Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
‘සිංගර් කුසලාන’ වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ II වැනි කොටසේ තරගයකදී රත්ගම දේවපතිරාජ විද්‍යාලයට එරෙහිව ලකුණු 11 ක ජයක් හිමිකර ගැනීමට මාතලේ ශාන්ත තෝමස් විද්‍යාලය සමත්විය. මෙම තරගය මාතලේ ශාන්ත තෝමස් විද්‍යාලීය ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.
ශශික සෙනෙවිරත්න කඩුලු 6 ක් සහ මොහොමඞ් ඉස්මයිල් කඩුලු 5 ක් දවාගනිමින් මාතලේ ශාන්ත තෝමස් විද්‍යාලය වෙනුවෙන් පන්දුවෙන් දස්කම් දැක්වූහ.
ශා. තෝමස් විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 38.5 කදී සියලුදෙනා දැවී ලකුණු 147
(නිම්සර විජේතුංග 39, දීමන්ත සේනානායක නොදැවී 21, ජීවක ශශීන් 26/4, පැතුම් මෙන්ඩිස් 44/4)
දේවපතිරාජ විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 37 කදී සියලුදෙනා දැවී ලකුණු 133
(ජීවක සශේන් 46, පවන් සංදීප් 34, චාමික සඳරුවන් නොදැවී 22, ශශික සෙනෙවිරත්න 54/6, චානක රාජපක්ෂ 13/2)
ශා. තෝමස් විද්‍යාලය - දෙවැනි ඉනිම - ඕවර 47.3 කදී සියලුදෙනා දැවී ලකුණු 202
(ශෙහාන් අවංජය 63, ලිහාජා ජයසුන්දර 52, දිමන්ත සේනානායක 22, පැතුම් මෙන්ඩිස් 6644, සුධීර වීරරත්න 68/4, ධීරක ශශේන් 39/2)
දේවපතිරාජ විද්‍යාලය - දෙවැනි ඉනිම - ඕවර 53.3 කදී සියලුදෙනා දැවී ලකුණු 205
(රවීන් යසස් 68, ශෙහාන් හසරංග 39, සුධීර වීරරත්න 20, මොහොමඞ් ඉස්මයිල් 77/5, දීමන්ත සේනානායක 44/4)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.