.jpg) ‘සිංගර් කුසලාන’ වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ II වැනි කොටසේ තරගයකදී දෙහිවල මධ්‍ය මහා විද්‍යාලයට එරෙහිව ඉනිමක සහ ලකුණු 34 ක ජයක් හිමිකර ගැනීමට කළුතර සිරිකුරුස විද්‍යාලය සමත්විය. මෙම තරගය මග්ගොන සරේ විලේජ් ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.
‘සිංගර් කුසලාන’ වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ II වැනි කොටසේ තරගයකදී දෙහිවල මධ්‍ය මහා විද්‍යාලයට එරෙහිව ඉනිමක සහ ලකුණු 34 ක ජයක් හිමිකර ගැනීමට කළුතර සිරිකුරුස විද්‍යාලය සමත්විය. මෙම තරගය මග්ගොන සරේ විලේජ් ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.
කළුතර සිරිකුරුස විද්‍යාලයේ මලින්ද ජයෝද් නොදැවී ලකුණු 151 ක් රැස්කරමින් පිත්තෙන් දස්කම් දැක්වීය.
	
	දෙහිවල ම.ම.විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 45.3 කදී සියලුදෙනා දැවී ලකුණු 95
	(ඉසුරු උෂාන්ත 33, සසංක පෙරේරා 29/5, මලින්ද ජයෝද් 24/3, රුතිල අල්මේදා 10/2)
	සිරිකුරුස විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 32 කදී කඩුලු 2 ක් දැවී ලකුණු 273
	(මලින්ද ජයෝද් නොදැවී 151, කළණ හරේන්ද්‍ර 87)
	දෙහිවල ම.ම.විද්‍යාලය - දෙවැනි ඉනිම - ඕවර 42.5 කදී සියලුදෙනා දැවී ලකුණු 144
	(ඉසුරු ඉශාන්ත 51, කවින්ද ඩයස් 31, දිල්හාන් නානායක්කාර 68/4)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.