නවසීලන්තයේදී පැවැත්වෙන වයස 19 න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර අද (11 වැනිදා) ක්‍රයිස්ට්චර්ච්හිදී පැවැත්වීමට නියමිතව තිබූ පෙරහුරු තරගය වර්ෂාව හේතුවෙන් අත්හැර දැමීමට සිදුවිය.
ඉකුත් 9 වැනිදා ඕස්ට්‍රේලියාවට එරෙහිව පැවැති පෙරහුරු තරගයේදී ලකුණු 53 කින් ශ්‍රී ලංකා කණ්ඩායම පරාජයට පත් වූ අතර මූලික වටයේදී ශ්‍රී ලංකාව සහභාගිවන පළමු තරගය අයර්ලන්තයට එරෙහිව ලබන 14 වැනිදා පැවැත්වේ.
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.