Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
වයස අවුරුදු 17 න් පහළ අන්තර් පාසල් කි‍්‍රකට් තරගාවලියේ , වැනි කොටසේ පෙර අර්ධ අවසන් පූර්ව වටයේ තරගයකදී වෙන්නප්පුව ශාන්ත ජෝෂප් වාස් විදුහල පරදවා කඩුලූ 4 ක ජයක් ලබාගැනීමට පානදුර ශී‍්‍ර සුමංගල විදුහල සමත් විය.
මෙම තරගයේදී පුලිත සරත්චන්ද්‍ර (90) සහ නිපුණ දේශාන් (48) එක්ව ලකුණු 130 ක සම්බන්ධතාවක් ගොඩනැංවූ අතර පුලිත සරත්චන්ද්‍රගේ ඉනිම හතරේ පහර 13 කින් සමන්විත විය
.
වෙන්නප්පුව ශා. ජෝෂප් වාස් විදුහල - ඕවර 50 කදී කඩුලූ 9 ට 224
(සඳරුවන් ප‍්‍රනාන්දු 68, අංජන රුක්මල් 70, සසන්ත සිල්වා 46/2, කෞමාල් නානායක්කාර 23/2, තරිඳු සාජන37/2)
පානදුර ශී‍්‍ර සුමංගල විදුහල x ඕවර 47.5 කදී කඩුලූ 6 ක් දැවී 225
(පුලිත සරත්චන්ද්‍ර 90, නිපුණ දේශාන් 48, සසිඳු සිල්වා නොදැවී 30, කනිෂ්ක ප‍්‍රනාන්දු 46/2, කි‍්‍රෂාන් අප්පුහාමි 56/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.