Last Update  :  2025-05-14 21:20:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket පානදුර රාජකීය විදුහල අශෝක විදුහල පරදවයි

පානදුර රාජකීය විදුහල අශෝක විදුහල පරදවයි

Dilrukshi - 2015 ජුනි මස 03 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් ‘සිංගර්’ කුසලාන වයස 17 න් පහළ ක‍්‍රිකට් තරගාවලියේ පළමු කොටසේ පානදුර රාජකීය විදුහල සහ කොළඹ අශෝක විදුහල අතර පානදුර නගර සභා ක‍්‍රීඩාංගණයේදී පැවැති තරගයෙන් රාජකීය විදුහල ලකුණු 25 ක ජයක් ලැබීය.

රාජකීය විදුහල  ඕවර 50 යේදී කඩුලූ 9 ට 181

(නිලාන් ප‍්‍රනාන්දු 42, අවිෂ්ක හිරුෂාන් 33, භනුර පසංජිත් 20, ජනිත් චාමර 21, මොහොමඞ් රිෆිඛාන් 33/3, ඩිලන්ත චන්ද්‍රසේකර 30/2)

අශෝක විදුහල  ඕවර 42.4 කදී සියලූ දෙනා දැවී 156

(ගිම්හාන මධුසංඛ 46, පසන් ශාවින්ද 36, අවිෂ්ක හිරුෂාන් 31/5, මනෝද්‍ය හේෂාන් 17/2, විශ්ව සුලාරක 27/3)

 


අදහස් (0)

පානදුර රාජකීය විදුහල අශෝක විදුහල පරදවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.