Last Update  :  2025-05-14 14:49:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket පළමු ශතකය රවීන් යසස්ගෙන්

පළමු ශතකය රවීන් යසස්ගෙන්

රොෂාන් ගුණරත්න - 2016 මැයි මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

රත්ගම දේවපතිරාජ විදුහල සහ මාතර රාහුල විදුහල අතර මාතරදී පැවැති අන්තර් පාසල් වයස 17 න් පහළ ‘සිංගර් කුසලාන’ කි‍්‍රකට් තරගාවලියේ I කාණ්ඩයේ තරගයෙන් පැරබෝලා ක‍්‍රමයට අනුව ලකුණු 188 ක ජයක් අත්කර ගැනීමට දේවපතිරාජ විදුහල සමත් විය.


මෙවර තරග වාරයේ 17 න් පහළ කී‍්‍රඩකයෙක් ලබාගත් පළමු ශතකයට (නොදැවී 109) හිමිකම් කීමට දේවපතිරාජ විදුහල් කණ්ඩායමේ නායක රවීන් යසස් සමත් වූ අතර පන්දු 11 කදී වාර්තා වූ ඔහුගේ ඉනිමට හයේ පහර 2 ක් සහ හතරේ පහර 16 ක් ඇතුළත් විය.


වේගවත් පිතිහරඹයක නිරත වූ ආරම්භක පිතිකරු අවිෂ්ක චේනුක පන්දු 69 කදී ලකුණු 77 ක් රැුස්කළේ හයේ පහර 6 ක් සහ හතරේ පහර 7 ක් සමගිනි.


දේවපතිරාජ විදුහල -  ඕවර 50 කදී කඩුලූ 7 ක් දැවී 308
(රවීන් යසස් නොදැවී 109, අවිෂ්ක චේනුක 77, තිසර දිල්ෂාන් 41, පැතුම් මධුසංඛ 15, සසිඳු සත්සර 15, චමෝද් පුෂ්ප 52/4, විනුෂ්ක චතුරංග 63/2)


රාහුල විදුහල -  ඕවර 44 කදී කඩුලූ 9 ක් දැවී 105
(රවිෂ්ක නානායක්කාර 21, හේෂාන් දිල්හාර 18, විනුෂ්ක චතුරංග 13/4, අෂේන් කාංචන 6/2)

 


අදහස් (0)

පළමු ශතකය රවීන් යසස්ගෙන්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.