Last Update  :  2025-07-06 14:31:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket පන්දු යවන්නෝ නාලන්දයට ජය ගෙනෙති

පන්දු යවන්නෝ නාලන්දයට ජය ගෙනෙති

Nisanka Sandeepani - 2018 ජුනි මස 24 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

‘සිංගර් කුසලාන’ වයස 17 න් පහළ ක්‍රිකට් තරගාවලියේ I කොටසේ තරගයකදී ගම්පහ බණ්ඩාරනායක විදුහලට එරෙහිව ලකුණු 100 ක ජයක් හිමිකර ගැනීමට කොළඹ නාලන්ද විදුහල සමත්විය. මෙම තරගය කොළඹ නාලන්ද විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

අවිශ්ක පෙරේරා ලකුණු 78 ක් රැස්කරමින් නාලන්ද විදුහල වෙනුවෙන් පිත්තෙන් දස්කම් දැක්වීය.

නාලන්ද විදුහල - ඕවර 40 කදී සියලුදෙනා දැවී 189
(අවිශ්ක පෙරේරා 78, සමිත් අංජන 21/3, කවීන් ඉඳුවර 29/2, දිල්ශාන් මොල්ලිගොඩ 34/2)

බණ්ඩාරනායක විදුහල - ඕවර 29.2 කදී සියලුදෙනා දැවී 89
(පියුමාල් රූපසිංහ 25, ජයුත් කල්දේරා 05/2, රවීන් ද සිල්වා 1542, අනුග ජිත්සර 16/2)


අදහස් (0)

පන්දු යවන්නෝ නාලන්දයට ජය ගෙනෙති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.