Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
‘සිංගර් කුසලාන’ වයස 17 න් පහළ ක්‍රිකට් තරගාවලියේ I කොටසේ තරගයකදී වත්තල ශාන්ත අන්තෝනී විදුහලට එරෙහිව කඩුලු 8 ක ජයක් හිමිකර ගැනීමට කොළඹ නාලන්ද විදුහල පෙරේදා (20 වැනිදා) සමත්විය. මෙම තරගය කොළඹ නාලන්ද විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.
රවීන් ද සිල්වා කඩුලු 5 ක් ද ලක්ෂාන් කාශ්‍යප (62) සහ ජයෝද් කල්දේරා (නොදැවී 53) අර්ධ ශතක ලබාගනිමින් නාලන්ද විදුහලට ජයග්‍රහණය කරා රැගෙන ගියහ.
ශා.අන්තෝනී විදුහල - ඕවර 48.1 කදී සියලුදෙනා දැවී 144
(අවිශ්ක තරිඳු 31, ගිහාන් සස්මික 25, කවීශ දුලංගන 20, රවීන් ද සිල්වා 26/5, ජවෝද් කල්දේරා 11/2)
නාලන්ද විදුහල - ඕවර 34.2 කදී කඩුලු 2 ක් දැවී 149
(ලක්ෂාන් කාශ්‍යප 62, ජයෝද් කල්දේරා නොදැවී 53, කවීශ දුලංජන 27/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.