අන්තර් පාසල් ‘සිංගර්’ කුසලාන වයස 17 න් පහළ ක‍්‍රිකට් තරගාවලියේ පළමු කොටසේ කොළඹ නාලන්දා විදුහල සහ නුගේගොඩ ශාන්ත ජෝන් විදුහල අතර කොළඹදී පැවැති තරගයෙන් නාලන්දා විදුහල් ක‍්‍රීඩකයෝ කඩුලූ 9 කින් ජය ලැබීමට සමත් වූහ.
නුගේගොඩ ශාන්ත ජෝන් විදුහල ඕවර 29.2 කදී සියලූ දෙනා දැවී 78
(අතීෂ් මලින්ද 18, ඩිලාන් අතුකෝරල 11/2, තිනුර හෙට්ටිආරච්චි 9/2, ලක්‍ෂිත රසාංජන 22/4)
නාලන්දා විදුහල ඕවර 13.3 කදී කඩුලූ 1 ට 79
(කසුන් සදරුවන් නොදැවී 39)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.