Last Update  :  2025-07-07 20:16:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ධර්මාශෝක විදුහල කඩුලූ 10කින් ජය ලබයි

ධර්මාශෝක විදුහල කඩුලූ 10කින් ජය ලබයි

Dilrukshi - 2015 ජුනි මස 11 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කිරිබත්ගොඩ ධර්මාශෝක විද්‍යාලය සහ දෙබරවැව ජාතික පාසල අතර දෙබරවැවදී පැවැති වයස 17 න් පහළ  I වැනි කොටසේ ක‍්‍රිකට් තරගයෙන්  කඩුලූ 10ක ජයක් ලැබීමට ධර්මාශෝක විද්‍යාලය සමත් විය.

දෙබරවැව විද්‍යාලය  ඕවර 39.1 කදී සියලූ දෙනාම දැවී 120

(එල්.වයි.සී. ආශිංසන 48, ෂෙහාන් මාලින්ද 17, ආර්.එන්.රවිශාන් 13, නිමේෂ් මෙන්ඩිස් 23/4,උෂාන් ඉමන්ත 3/3,හෂාන් චාමර 10/2)

ධර්මාශෝක විද්‍යාලය  ඕවර 16.4 කදී කිසිවකු නොදැවී 122

(කසුන් මධුරංග නොදැවී 53, තෙරේෂ් කෞෂල්‍ය නොදැවී 62 )

 


අදහස් (0)

ධර්මාශෝක විදුහල කඩුලූ 10කින් ජය ලබයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.