Last Update  :  2025-08-31 20:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket දේවපතිරාජයට ඉනිමක ජයක්

දේවපතිරාජයට ඉනිමක ජයක්

Nisanka Sandeepani - 2018 ජන මස 31 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


‘සිංගර් කුසලාන’ වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ II වැනි කොටසේ තරගයකදී හලාවත ශාන්ත මේරී විද්‍යාලයට එරෙහිව ඉනිමක සහ ලකුණු 75 ක ජයක් හිමිකර ගැනීමට රත්ගම දේවපතිරාජ විද්‍යාලය සමත්විය. මෙම තරගය රත්ගම මහජන ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

පැතුම් මෙන්ඩිස් කඩුලු 9 ක් සහ ජීවක ශශින් කඩුලු 8 ක් දවාගනිමින් රත්ගම දේවපතිරාජ විද්‍යාලය වෙනුවෙන් පන්දුවෙන් දස්කම් දැක්වීය.

ශා.මේරී විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 37.2 කදී සියලුදෙනා දැවී ලකුණු 118
(රොෂේන් මාධව 31, මිනොන් දීශාන් 22, චන්න තිත්තගල්ල 21, පැතුම් මෙන්ඩිස් 38/4, ජීවක ශශින් 13/3)

දේවපතිරාජ විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 74.2 කදී සියලුදෙනා දැවී ලකුණු 275
(සුධීර වීරරත්න 65, පැතුම් මෙන්ඩිස් 53, රවීන් යසස් 51, ජීවක ශශින් 36, ශෙහාන් හසරංග 20, කල්ප යසස් 77/4, උදිත් ඉරුෂික 80/3)

ශා.මේරී විද්‍යාලය - දෙවැනි ඉනිම - ඕවර 28 කදී සියලුදෙනා දැවී ලකුණු 82
(කුමාර් ප්‍රනාන්දු 27, පැතුම් මෙන්ඩිස් 46/5, ජීවක ශශින් 27/5)


අදහස් (0)

දේවපතිරාජයට ඉනිමක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.