Last Update  :  2025-05-14 18:22:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket දේවපතිරාජය තුන්වැනි ජයත් ලබයි

දේවපතිරාජය තුන්වැනි ජයත් ලබයි

රොෂාන් ගුණරත්න - 2016 ජුනි මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

රත්ගම දේවපතිරාජ විදුහල සහ මාතර ශාන්ත තෝමස් විදුහල අතර මාතර උයන්වත්ත කී‍්‍රඩාංගණයේදී පැවැති අන්තර් පාසල් වයස 17 න් පහළ ‘සිංගර් කුසලාන’ කි‍්‍රකට් තරගාවලියේ I කාණ්ඩයේ තරගයෙන් කඩුලූ 4 ක ජයක් අත්කර ගැනීමට දේවපතිරාජ විදුහල සමත් විය. මෙවර තරග වාරයේදී දේවපතිරාජ විදුහල ලද තෙවැනි ජයග‍්‍රහණය මෙයයි.


දේවපතිරාජ විදුහල වෙනුවෙන් දක්ෂ පන්දුයැවීමක නිරත වූ අෂේන් කාංචක ලකුණු 17 කට කඩුලූ 4 ක් දවාගැනීමට සමත් විය.


ශාන්ත තෝමස් විදුහල -  ඕවර 40 කදී කඩුලූ 9 ක් දැවී 93
(දීප කුමාර 16, එස්. සුභාෂිත 13, ගිෂාන්තික ජයවීර 12, ළහිරු දිල්ෂාන් 12, අෂේන් කාංචක 17/4, රවීන් යසස් 23/2)


දේවපතිරාජ විදුහල -  ඕවර 22.1 කදී කඩුලූ 6 ක් දැවී 98  
(පැතුම් මධුසංක 29, රවීන් යසස් 25, සසිඳු සත්සර 12, ගිෂාන්තික ජයවීර 21/2, ළහිරු දිල්ෂාන් 30/2)

 


අදහස් (0)

දේවපතිරාජය තුන්වැනි ජයත් ලබයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.