Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
රත්ගම දේවපතිරාජ විදුහල සහ දෙබරවැව ජාතික පාසල අතර දෙබරවැවදී පැවැති අන්තර් පාසල් වයස 17 න් පහළ ‘සිංගර් කුසලාන’ කි‍්‍රකට් තරගාවලියේ I කාණ්ඩයේ තරගයෙන් ලකුණු 122 ක පහසු ජයක් අත්කර ගැනීමට දේවපතිරාජ විදුහල සමත් විය. මෙවර තරග වාරයේදී දේවපතිරාජ විදුහල ලබාගත් දෙවැනි ජය මෙයයි.
ජයග‍්‍රහණය සඳහා ලකුණු 208 ක ඉලක්කයක් හඹාගිය දෙබරවැව ජාතික පාසලට ඕවර 36.5 ක් අවසානයේ සියලූ දෙනා දැවී ලබාගත හැකිවූයේ ලකුණු 85 ක් පමණි.
දේවපතිරාජ විදුහල - ඕවර 50 කදී කඩුලූ 9 ක් දැවී 207
(කල්ප චේතිය නොදැවී 35, පුනීත අංජන 30, අවිෂ්ක චේනුක 26, අෂේන් කාංචන 18, තිසර දිල්ෂාන් 16, සසිඳු ෂත්සර 15, නිසල රවිෂාන් 28/2, චතුර ජයනාත් 31/2, කාවින්ද ප‍්‍රමෝද් 43/2, පවන් ධර්මරත්න 52/2)
දෙබරවැව ජාතික පාසල - ඕවර 36.5 කදී සියලූ දෙනා දැවී 85
(කවිඳු ප‍්‍රමෝද් 37, රවීන් යසස් 6/2, අෂේන් කාංචන 6/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.