වයස 19 න් පහළ ක‍්‍රිකට් තරගාවලියේ II වැනි කොටසේ කළුතර තිස්ස මැදි මහ විදුහල සහ පානදුර ශ්‍රී සුමංගල විදුහල අතර පානදුර නගර සභා ක‍්‍රීඩාංගණයේදී පැවැති තරගයෙන් තිස්ස විදුහල් ක‍්‍රීඩකයෝ පළමු ඉනිමේ ජය ලැබූහ.
තිස්ස මැදි මහ විදුහල පළමු ඉනිම 259
(දිමුතු මධුසංඛ 52, හිමාෂ සචින් 42, මලිඳු රවිෂාන් 42, තමිඳු නිරංජන් 27, රුමේෂ් මධුසංඛ 22, දුලාජ් හර්ෂණ 21, සෙවින්ද තුලක්‍ෂණ 90/6, ළහිරු විමුක්ති 65/3)
ශ්‍රී සුමංගල විදුහල පළමු ඉනිම 197
(හරිත් ලක්‍ෂාන් 68, සුදේෂ් කදමාල් 34, චාරුක හිරුෂාන් 22, ගීත් සංජය 20, මිලිඳු සම්පත් 61/5, දුලාජ් හර්ෂණ 19/2)
දෙවැනි ඉනිම කඩුලූ 7 ට 138
(සංඛ චතුරංග 38, නවීන් දනූෂ් 36, ළහිරු විමුක්ති 62/5, විශ්ව යසස් 15/2)
-048
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.