Last Update  :  2025-07-07 20:16:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ගුරුකුළ විදුහලට කඩුලූ 6 ක ජයක්

ගුරුකුළ විදුහලට කඩුලූ 6 ක ජයක්

සංජය එරමුදුගොඩ - 2015 ජුනි මස 06 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කැලණිය ගුරුකුළ විදුහල සහ කළුතර සිරිකුරුස විදුහල අතර කැලණියේදී පැවැති අන්තර් පාසල් වයස 17 න් පහළ ‘සිංගර් කුසලාන’ කි‍්‍රකට් තරගාවලියේ I කාණ්ඩයේ තරගයෙන් කඩුලූ 6 ක ජයක් අත්කර ගැනීමට ගුරුකුළ විදුහල සමත් විය.

ජයග‍්‍රහණය සඳහා ලකුණු 145 ක ඉලක්කයක් හඹාගිය ගුරුකුළ විදුහල  ඕවර 30 ක් අවසානයේ කඩුලූ 4 ක් පමණක් දැවී එම ඉලක්කය පසුකර ගියේය.


සිරිකුරුස විදුහල -  ඕවර 34.4 කදී සියලූ දෙනා දැවී 144
(මාලන් පෙරේරා 58, කාවින්ද අංජුල 27, සයුර ධනුෂ්ක 49/4, සචින්ත චමිත් 28/3, මලිඳු විදුරංග 31/2)

ගුරුකුළ විදුහල -  ඕවර 30 කදී කඩුලූ 4 ක් දැවී 145
(ටෙෂාන් මලින්ද 53, සංඛ කාවින්ද 25, ලසිඳු අරෝශ නොදැවී 27, මලිඳු ජනෝද 31/2)

 


අදහස් (0)

ගුරුකුළ විදුහලට කඩුලූ 6 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.