Last Update  :  2025-09-17 21:38:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ගුරුකුල විදුහලට ලකුණු 10 ක ජයක්
19 න් පහළ සීමිත ඕවර තරග

ගුරුකුල විදුහලට ලකුණු 10 ක ජයක්

editorial - 2025 සැප් මස 17 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් සීමිත ඕවර තරගාවලියේ තරගයකදී කැළණිය ගුරුකුල විද්‍යාලය විසින් ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය ලකුණු 10 කින් පරාජය කරන ලදි. මෙම තරගය පසුගියදා පනාගොඩ යුද හමුදා ක්‍රීඩාංගණයේදී පැවැත්විණ. 
 
 
ගුරුකුල විද්‍යාලය - ඕවර 49.5 කදී සියලු දෙනා දැවී 168 යි
(දෙනුර දිමන්සිත් 94, රෆායෙල් හෙට්ටිගේ 39/4, අභීත් පරණවිතාන 21/2, ගිම්හාන් මෙන්ඩිස් 33/2, චේලන් වීරසිංහ 21/2)
 
සාන්ත තෝමස් විද්‍යාලය - ඕවර 46.2 කදී සියලු දෙනා දැවී 158 යි
(ජේඩ්න් අමරවීර 58, මහීත් රාජපක්‍ෂ 28, නෙතූප සන්දිව් 23/4, ඔහස් සදෙව් 26/3, ඉඳුවර ඕෂධ 22/2)
 
- 213

අදහස් (0)

ගුරුකුල විදුහලට ලකුණු 10 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.