Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
අන්තර් පාසල් 19 න් පහළ ‘සිංගර් කුසලාන’ කි‍්‍රකට් තරගාවලියේ මහර සිරකඳවුර කී‍්‍රඩාංගණයේ පැවැති තරගයේදී ගම්පහ බණ්ඩාරනායක විදුහල පරදවා ලකුණු 10 ක තියුණු ජයක් ලැබීමට කැලණිය ගුරුකුල විදුහල සමත්විය.
තරගය ජය ගැනීම සඳහා අවශ්‍යවූ ලකුණු 59, කිසිවකු නෙදැවී රැස්කිරීමට ගුරුකුල විදුහලේ පිතිකරුවෝ සමත්වූහ.
ගුරුකුල විදුහලේ රොෂාන් අනුරුද්ධ ලකුණු 45 කට කඩුලූ 9 ක් දවාගෙන, බණ්ඩාරනායක විදුහලේ පිතිකරුවන් අසරණ තත්ත්වයකට ඇද දමමින් ජයග‍්‍රහණයේ නියමුවා බවට පත්විය.
බණ්ඩාරනායක විදුහල - පළමු ඉනිම - ඕවර 33.5 කදී සියලූ දෙනා දැවී 105
(දිනිදු සමෝදන නොදැවී 20, රොෂාන් අනුරුද්ධ 38/5, ජයමාල් වන්නිආරච්චි 29/2, නාමල් පැතුම් 8/2)
ගුරුකුල විදුහල - පළමු ඉනිම - ඕවර 35.1 කදී සියලූ දෙනා දැවී 145
(චාමික දිල්ෂාන් 24, ශෂින් දිල්රංග 20, රොෂාන් අනුරුද්ධ 20, නිසල් ලක්ෂාන් 20, භාතිය හෙට්ටිආරච්චි 11/3, රුමේෂ් බාලසූරිය 26/3, මිනෝයි අංජන 35/2, වගීෂ වන්නිආරච්චි 42/2)
බණ්ඩාරනායක විදුහල - දෙවැනි ඉනිම - ඕවර 38.5 කදී සියලූ දෙනා දැවී 98
(සසිරි අධිකාරි 26, රොෂාන් අනුරුද්ධ 17/4, දමිත හසිත 51/3)
ගුරුකුල විදුහල - දෙවැනි ඉනිම - ඕවර 13.1 කදී කිසිවකු නොදැවී 62
(රොෂාන් අනුරුද්ධ නොදැවී 31, ශෂින් දිල්රංග නොදැවී 31)
- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.