Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
කැලණිය ගුරුකුල විද්‍යාලය සහ පානදුර රාජකීය විදුහල අතර පැවැති වයස 17 න් පහළ පළමු වැනි කොටසේ සීමිත ඕවර ක්‍රිකට් තරගයෙන් ගුරුකුල විදුහල් ක්‍රීඩකයෝ කඩුලු 4 ක ජයක් ලැබුහ.
ජයග්‍රහණය සඳහා ලකුණු 163 ක ඉලක්කයක් හඹා ගිය ගුරුකුල විදුහල් ක්‍රීඩකයෝ ඕවර 30.2 කදී කඩුලු හයක් පමණක් දැවී ඉලක්කය සපුරා ගත්හ.
පානදුර රාජකීය විද්‍යාලය ඕවර 48.4 කදී සියලු දෙනා දැවී 162
(කවිදු ඩිල්ෂාන් 26, දුලන්ත කවිඳු 20,මලිඳු අශේන් 23, මලිදු විදුරංග 29/2, නුවන් චානක 12/2)
ගුරුකුල විද්‍යාලය ඕවර 30.2 කදී කඩුලු 6 ට 163
(ලසිදු අරෝෂ 49, පෘතුවි රුසාර 37, මලිඳු විදුරංග නොදැවී 43, ඊ.හංසමාල් 50/2, තරිදු ප්‍රභාත් 29/2)
-090
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.