Last Update  :  2025-10-25 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ගිරිඋල්ල වික්‍රමශිලා ජාතික පාසල අර්ධ අවසන් පූර්ව වටයට

ගිරිඋල්ල වික්‍රමශිලා ජාතික පාසල අර්ධ අවසන් පූර්ව වටයට

editorial - 2025 ඔක් මස 24 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(රජන්ත බමුණුකොටුව)

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අනුග්‍රහය ඇතිව සංවිධානය කරනු ලබන අවුරුදු 15න් පහළ තෙවැනි කොටසේ අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට ගිරිඋල්ල වික්‍රමශිලා ජාතික පාසල සමත්විය. 

යාපනය කොකුවිල් හින්දු විද්‍යාල ක්‍රීඩාංගණයේ පැවැති හයවැනි වටයේ තරගයේදී ගිරිඋල්ල වික්‍රමශිලා ජාතික පාසල වෙනුවෙන්  භානුක නෙත්මිර පන්දුවෙන් දස්කම් දැක්වීය.


කොකුවිල් හින්දු විද්‍යාලය - පළමු ඉනිම 83 යි 
(මාතවන් මතූසාන් 27, භානුක නෙත්මිර 18/5)

ගිරිඋල්ල වික්‍රමශිලා ජාතික පාසල - පළමු ඉනිම කඩුලු 5 ට 96 යි
(සුපේෂල සිතිල් 36, බාලචන්ද්‍රන් ගනූජාන් 18/2, එස්. අභිමන්යු  20/2) 


අදහස් (0)

ගිරිඋල්ල වික්‍රමශිලා ජාතික පාසල අර්ධ අවසන් පූර්ව වටයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.