අන්තර් සමාජ පළමු පෙළ ලීග් ක්‍රිකට් තරගාවලියේ ‘ඒ’ ශ්‍රේණිය යටතේ බ්ලූම්ෆිල්ඞ් සහ එස්.එස්.සී. කණ්ඩායම් අතර බ්ලූම්ෆිල්ඞ් ක්‍රීඩාංගණයේදී දෙවැනි දිනටත් අද (22 වැනිදා) පැවැති තරගයේ දිනය නිමාවන විට කඩුලු 2 ක් දැවී ලකුණු 388 ක් රැස්කිරීමට එස්.එස්.සී. පිල සමත්විය.
දිමුත් කරුණාරත්න (143) සහ කෞෂාල් සිල්වා (නොදැවී 175) ශතක රැස්කරමින් පළමු කඩුල්ල සදහා ලකුණු 305 ක සම්බන්ධතාවයක් ගොඩනැගීමට සමත්වූහ.
බ්ලූම්ෆිල්ඞ් පිල පළමු දිනයේදී ලකුණු 263 කට සීමා කිරීමට සමත්වූ එස්.එස්.සී පිලේ සචිත්‍ර සේනානායක ලකුණු 82 කට කඩුලු 7 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීය.
සී.සී.සී. පිලේ වනිඳු හසරංග කෝල්ට්ස් පිලට එරෙහිව ශතකයක් සහ කඩුලු 5 ක් දවාගනිමින් තුන් ඉරියව් දස්කම් පෑමට සමත්විය.
අද පැවැති අනෙක් තරග වලදී සී.සී.සී. පිලේ වනිඳු හසරංග (120) සහ මාධව වර්ණපුර (111), එන්.සී.සී. පිලේ ඇන්ජලෝ පෙරේරා (104) සහ රාගම පිලේ ජනිත් ලියනගේ (130) ශතක රැස්කරමින් පිත්තෙන් දස්කම් දැක්වීමට සමත්වූහ.
සී.සී.සී. පිලේ වනිඳු හසරංග, ද්‍රවිඩ සංගම් පිලේ දමිත සිල්වා සහ රාගම පිලේ සහන් නානායක්කාර කඩුලු 5 බැගින් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ.
බ්ලූම්ෆිල්ඞ් සහ එස්.එස්.සී. කණ්ඩායම් අතර බ්ලූම්ෆිල්ඞ් ක්‍රීඩාංගණයේදී
බ්ලූම්ෆිල්ඞ් 263, එස්.එස්.සී. 388/2
බ්ලූම්ෆිල්ඞ් - පළමු ඉනිම - ඕවර 83.4 කදී සියලුදෙනා දැවී ලකුණු 263
(ළහිරු ජයකොඩි 86, අදීෂ නානායක්කාර 23, නිපුන් හග්ගල්ල 25, ළහිරු සමරකෝන් 34, සචිත්‍ර සේනානායක 82/7, කසුන් මදුශංක 43/2)
එස්.එස්.සී. - පළමු ඉනිම - ඕවර 85 කදී කඩුලු 2 ක් දැවී ලකුණු 388
(දිමුත් කරුණාරත්න 143, කෞෂාල් සිල්වා නොදැවී 175, ශම්මු අශාන් නොදැවී 46, නිපුන් කරුණානායක 59/2)
සී.සී.සී. සහ කෝල්ට් කණ්ඩායම් අතර සී.සී.සී. ක්‍රීඩාංගණයේදී
කෝල්ට්ස් 89 සහ 96/7, සී.සී.සී. 385/9
කෝල්ට්ස් - පළමු ඉනිම - ඕවර 31.5 කදී සියලුදෙනා දැවී ලකුණු 89
(ප්‍රිමෝෂ් පෙරේරා 26, කවීෂ්ක අංජුල නොදැවී 24, මනෙල්ක ද සිල්වා 13/3, ළහිරු ගමගේ 29/3, අශාන් ප්‍රියංජන් 01/2, ලක්ෂාන් සඳකැන් 05/2)
සී.සී.සී. - පළමු ඉනිම - ඕවර 96.4 කදී කඩුලු 9 ක් දැවී ලකුණු 385
(රොන් චන්ද්‍රගුප්ත 29, කුසල් මෙන්ඩිස් 25, මාධව වර්ණපුර 111, වනිඳු හසරංග 120, මනෙල්ක ද සිල්වා 30, කවීෂ්ක අංජුල 60/5, ප්‍රභාත් ජයසූරිය 87/2)
කෝල්ට්ස් - දෙවැනි ඉනිම - ඕවර 42 කදී කඩුලු 7 ක් දැවී ලකුණු 96
(පසිඳු ලක්ෂංක 45, සංගීත් කුරේ 34, වනිඳු හසරංග 21/5)
යුදහමුදාව සහ ද්‍රවිඩ සංගම් කණ්ඩායම් අතර පනාගොඩ යුදහමුදා ක්‍රීඩාංගණයේදී
යුදහමුදාව 331, ද්‍රවිඩ සංගමය 208/5
යුදහමුදාව - පළමු ඉනිම - ඕවර 111.2 කදී සියලුදෙනා දැවී ලකුණු 331
(ලක්ෂිත මදුශාන් 87, නවෝද් ඉලුක්වත්ත 21, කසුන් ද සිල්වා 72, ජනිත් සිල්වා 54, ලක්ෂාන් මදුශංක 22, දමිත සිල්වා 82/5, ජීවන් මෙන්ඩිස් 60/3)
ද්‍රවිඩ සංගමය - පළමු ඉනිම - ඕවර 70 කදී කඩුලු 5 ක් දැවී ලකුණු 208
(සිතිර ගිම්හාන් 96, කිත්රුවන් විතානගේ 46, ලක්ෂාන් මදුශංක 57/2)
එන්.සී.සී. සහ බී.ආර්.සී. කණ්ඩායම් අතර එන්.සී.සී. ක්‍රීඩාංගණයේදී
බී.ආර්.සී. 244 සහ 126/3, එන්.සී.සී. 322
බී.ආර්.සී. - පළමු ඉනිම - ඕවර 77.4 කදී සියලුදෙනා දැවී ලකුණු 244
(දේශාන් ඩයස් 105, රුමේෂ් බුද්ධික 38, සනිත ද මෙල් 22, සුරාජ් රංදීව් 24, ලසිත් ඇඹුල්දෙණිය 59/6, ළහිරු කුමාර 34/2, තරිඳු කෞෂාල් 64/2)
එන්.සී.සී. - පළමු ඉනිම - ඕවර 64.1 කදී සියලුදෙනා දැවී ලකුණු 322
(සඳුන් වීරක්කොඩි 27, ළහිරු උදාර 49, ඇන්ජලෝ පෙරේරා 104, තරිඳු කෞෂාල් 44, මහේල උඩවත්ත 27, ළහිරු කුමාර 24, සුරාජ් රංදීව් 83/3, හිමේෂ් රත්නායක 33/2, චාමික එදිරිසිංහ 77/2)
බී.ආර්.සී. - දෙවැනි ඉනිම - ඕවර 35 කදී කඩුලු 3 ක් දැවී ලකුණු 126
(ලිසුල ලක්ෂාන් නොදැවී 59, රුමේෂ් බුද්ධික නොදැවී 47, ළහිරු කුමාර 20/2)
රාගම සහ සැරසන්ස් කණ්ඩායම් අතර තර්ස්ටන් විද්‍යාලීය ක්‍රීඩාංගණයේදී
රාගම 266 සහ 33/0, සැරසන්ස් 221
රාගම - පළමු ඉනිම - ඕවර 77.4 කදී සියලුදෙනා දැවී ලකුණු 266
(ජනිත් ලියනගේ 130, ළහිරු තිරිමාන්න 80, චතුර පීරීස් 25, මොහොමඞ් දිල්ශාඞ් 75/5, ඇන්ඩි සොලමන් 34/2, සාලිය සමන් 56/2)
සැරසන්ස් - පළමු ඉනිම - ඕවර 63.4 කදී සියලුදෙනා දැවී ලකුණු 221
(ඇන්ඩි සොලමන් 36, හර්ෂ කුරේ 52, ප්‍රමෝද් මදුවන්ත 44, කවිඳු නිර්මාල් 25, සචිත්‍ර පෙරේරා 20, සහන් නානායක්කාර 51/5, අමිල අපෝන්සු 51/3)
රාගම - දෙවැනි ඉනිම - ඕවර 5 කදී කිසිවකු නොදැවී ලකුණු 33
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.