Last Update  :  2025-12-29 21:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket කඳුරට මෙරූන්ස් පිලට නිලධාරීන් 8 දෙනෙක්

කඳුරට මෙරූන්ස් පිලට නිලධාරීන් 8 දෙනෙක්

දිලිනි මල්රුක්ෂි - 2013 සැප් මස 02 {{hitsCtrl.values.hits}} Views 5 Comment
A A A

සැප්තැම්බර් මස 17 වන දින ආරම්භ වන ශූරයන්ගේ ලීග් විස්සයි/20 තරගාවලියට සහභාගිවන ශී‍්‍ර ලංකාවේ කඳුරට මෙරූන්ස් පිලට නිලධාරීන් 8 දෙනෙකුද නම් කර තිබේ. මෙම නිලධාරීන් අතරට ජාතික තේරීම් කමිටු සාමාජිකයකුු වන චමින්ද මෙන්ඩිස් මහතාද ඇතුළත් කර තිබේ.

කඳුරට මෙරූන්ස් කණ්ඩායම
ළහිරු තිරිමාන්න (නායක), නුවන් කුලසේකර (උප නායක), උපුල් තරංග, තිළිණ කණ්ඩම්බි, කුමාර් සංගක්කාර, ශෙහාන් ජයසූරිය, චාමර සිල්වා, මිලින්ද සිරිවර්ධන, දිල්හාර ලොකුහෙට්ටිගේ, ධම්මික ප‍්‍රසාද්, අජන්ත මෙන්ඩිස්, කෞෂාල් ලොකුආරච්චි, ළහිරු ජයරත්න, ධනංජය ද සිල්වා, සුරාජ් රන්දිව්,

අතිරේක කී‍්‍රඩකයෝ
මලිංග බණ්ඩාර, පබසර වඩුගේ, දසුන් චානක, එස්. සංජීවන් සහ ගයාන් මනීෂාන්

නිලධාරී මණ්ඩලය
ශී‍්‍රනාත් සිල්වා (කළමණාකරු), චමින්ද වාස් (ප‍්‍රධාන පුහුණුකරු), උපුල් චන්දන (පන්දු රැකීමේ පුහුණුකරු), ආජන් නල්ලයියා (අභ්‍යාසක), සංජිව ගමගේ (භෞතික චිකිත්සක), ලසන්ත ජයකොඩි (සම්භාහක), අශාන් ද සේරම් (පරිඝණක විශ්ලේෂක), චමින්ද මෙන්ඩිස් (සංචාරයේ තේරීම් නිලධාරී)


අදහස් (5)

කඳුරට මෙරූන්ස් පිලට නිලධාරීන් 8 දෙනෙක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.