Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
අන්තර් සමාජ පළමු පෙළ ලීග් ක්‍රිකට් තරගාවලියේ ‘ඒ’ ශ්‍රේණිය යටතේ දෙවැනි දිනටත් අද (16 වැනිදා) පැවැති එස්.එස්.සී. සහ සැරසන්ස් කණ්ඩායම් අතර තරගයේදී පන්දුවට පහරදෙමින් සිටින සැරසන්ස් පිල පළමු ඉනිම සදහා කඩුලු 7 ක් දැවී ලකුණු 192 ක් රැස්කිරීමට සමත්විය.
එස්.එස්.සී. පිල පළමු ඉනිම සදහා කඩුලු 4 කට ලකුණු 444 ක් රැස්කරමින් ඉනිම අත්හිටවමින් පන්දුවට පහරදීම සදහා සැරසන්ස් පිලට ආරාධනා කළේය.
ශම්මු අශාන් (107) සහ මිලින්ද සිරිවර්ධන (නොදැවී 137) ශතක රැස්කරමින් එස්.එස්.සී. පිල ඉහළ ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන යාමට සමත්වූහ.
තවත් තරග පහක් ක්‍රීඩාංගණ පහක්දී දෙවැනි දිනටත් පැවැති අතර බී.ආර්.සී. කණ්ඩායමට එරෙහිව ලකුණු 102 කට කඩුලු 5 ක් දවාගැනීමට හලාවත මේරියන්ස් කණ්ඩායමේ මාලින්ද පුෂ්පකුමාර සහ එන්.සී.සී. පිලට එරෙහිව ලකුණු 69 කට කඩුලු 5 ක් දවාගැනීමට ද්‍රවිඩ සංගම් පිලේ ප්‍රමෝද් ලියනගමගේ 69/5 අද සමත්විය.
එස්.එස්.සී. - පළමු ඉනිම - ඕවර 94 කදී කඩුලු 4 ක් දැවී ලකුණු 444
(ශම්මු අශාන් 107, මිලින්ද සිරිවර්ධන නොදැවී 137, දිමුත් කරුණාරත්න 83, කෞෂාල් සිල්වා 42, කවිඳු කුලසේකර නොදැවී 39)
සැරසන්ස් - පළමු ඉනිම - ඕවර 47 කදී කඩුලු 7 ක් දැවී ලකුණු 192
(මොහොමඞ් ජලීල් 25, ඇන්ඩි සොලමන් 27, හර්ෂ කුරේ නොදැවී 53, කවිඳු නිර්මාල් 21, සචිත්‍ර පෙරේරා නොදැවී 24, ධම්මික ප්‍රසාද් 58/3, විමුක්ති පෙරේරා 28/2)
යුද හමුදාව සහ වරාය අධිකාරිය අතර පනාගොඩ යුදහමුදා ක්‍රීඩාංගණයේදී
යුද හමුදාව 224, වරාය අධිකාරිය 85/3
යුද හමුදාව - පළමු ඉනිම - ඕවර 98 කදී සියලුදෙනා දැවී ලකුණු 224
(ලියෝ ෆ්‍රැන්සිස්කෝ 57, කුමාර ද සිල්වා 40, නවෝද් ඉලුක්වත්ත 27, දුශාන් විමුක්ති 27, චානක කොමසාරූ 28/3, අදීල් මලික් 30/2, මදුක ලියනපතිරණගේ 43/2)
වරාය අධිකාරිය - පළමු ඉනිම - ඕවර 28 කදී කඩුලු 3 ක් දැවී ලකුණු 85
(යොහාන් ද සිල්වා නොදැවී 29, නිසල් රංදික 21, යශෝධ ලංකා 26, නුවන් ලියනපතිරණ 47/2
හලාවත මේරියන්ස් සහ බී.ආර්.සී. අතර කටුනායක නිදහස් වෙළඳ කළාපීය ක්‍රීඩාංගණයේදී
හලාවත මේරියන්ස් 293 සහ 9/1, බී.ආර්.සී. 316
හලාවත මේරියන්ස් - පළමු ඉනිම - ඕවර 87.2 කදී සියලුදෙනා දැවී ලකුණු 293
(සචිත්‍ර සේරසිංහ 63, ඕෂධ ප්‍රනාන්දු 47, මාලින්ද පුෂ්පකුමාර 34, කසුන් විදුර 30, රෝහිත් දාමෝදරන් 23, සුරාජ් රංදීව් 90/6, චාමිකර එදිරිසිංහ 72/2)
බී.ආර්.සී. - පළමු ඉනිම - ඕවර 81.1 කදී සියලුදෙනා දැවී ලකුණු 316
(ලසිත් ලක්ෂාන් 40, රුමේෂ් බුද්දික 123, තිලකරත්න සම්පත් 96, හර්ෂ විතාන 27, මාලින්ද පුෂ්පකුමාර 102/5, සචිත්‍ර සේරසිංහ 76/4
හලාවත මේරියන්ස් - දෙවැනි ඉනිම - ඕවර 8 කදී කඩුල්ලක් දැවී ලකුණු 9
සී.සී.සී සහ මූවර්ස් අතර සී.සී.සී ක්‍රීඩාංගණයේදී
මූවර්ස් 444/6, සී.සී.සී 48/1
මූවර්ස් - පළමු ඉනිම - ඕවර 118.5 කදී කඩුලු 6 ක් දැවී ලකුණු 444
(ප්‍රිමෝෂ් පෙරේරා 121, ඉරෝෂ් සමරසූරිය 41, පබසර වඩුගේ 32, සහන් විජේරත්න 45, චාමර සිල්වා 58, ශානුක දුලාජ් නොදැවී 62, කෝසල කුලසේකර නොදැවී 51, ලක්ෂාන් සඳකැන් 100/2)
සී.සී.සී - පළමු ඉනිම - ඕවර 18 කදී කඩුල්ලක් දැවී ලකුණු 48
(කවීන් බණ්ඩාර නොදැවී 23, කුසල් මෙන්ඩිස් නොදැවී 21)
කෝල්ට්ස් සහ රාගම අතර කෝල්ට්ස් ක්‍රීඩාංගණයේදී
රාගම පිල 324/6
රාගම - පළමු ඉනිම - ඕවර 26 කදී කඩුලු 2 ක් දැවී ලකුණු 90
(සමින්ද ප්‍රනාන්දු 55, ළහිරු මිලන්ත 33, ජනිත් ලියනගේ 51, රොෂේන් සිල්වා 36, සමීර ද සොයිසා නොදැවී 49, ඉෂාන් ජයරත්න නොදැවී 51, නිසල තාරක 83/3, කවීෂ්ක අංජුල 67/2)
එන්.සී.සී. සහ ද්‍රවිඩ සංගමය අතර එන්.සී.සී. ක්‍රීඩාංගණයේදී
ද්‍රවිඩ සංගමය 117 සහ 89/3, එන්.සී.සී. 234
ද්‍රවිඩ සංගමය - පළමු ඉනිම - ඕවර 38.3 කදී සියලුදෙනා දැවී ලකුණු 117
(මනෝජ් සරත්චන්ද්‍ර 33, තරිඳු කෞෂාල් 19/2, චාමික කරුණාරත්න 19/2, ළහිරු කුමාර 21/2, ලසිත් ඇඹුල් දෙණිය 25/2)
එන්.සී.සී. - පළමු ඉනිම - ඕවර 75 කදී සියලුදෙනා දැවී ලකුණු 234
(ළහිරු උදාර 45, සඳුන් වීරක්කොඩි 34, මාලිංග අමරසිංහ 29, මහේල උඩවත්ත 38, තරිඳු කෞෂාල් 24, චාමික කරුණාරත්න 20, ළහිරු කුමාර 27, ප්‍රමෝද් ලියනගමගේ 69/5)
ද්‍රවිඩ සංගමය - දෙවැනි ඉනිම - ඕවර 30 කදී කඩුලු 3 ක් දැවී ලකුණු 89
(දිනෙත් තිමෝද්‍ය නොදැවී 54, තරිඳු කෞෂාල් 29/3
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.