අන්තර් පාසල් වයස 13 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ කොළඹ ආරක්ෂක සේවා විදුහල සහ මුල්ලේරියාව මහාචාර්ය එදිරිවීර සරත්චන්ද්‍ර විදුහල අතර මුල්ලේරියාව ක්‍රීඩාංගණයේදී පැවැති III කොටසේ තරගයෙන් පළමු ඉනිමේ ජයක් වාර්තා කිරීමට ආරක්ෂක සේවා විදුහල සමත් විය.
එහිදී ආරක්ෂක සේවා විදුහලේ මලීෂ රෂ්මික (86) අර්ධ ශතකයක් ලබාගැනීමට සමත් වූ අතර එම විදුහලේම කවිඳු කාෂ්මිර ලකුණු 24 කට කඩුලු 6 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීය.
	
	ආරක්ෂක සේවා විදුහල් පළමු ඉනිම - ඕවර 52.3 කදී කඩුලු 9 දැවී 214
	(මලීෂ රෂ්මික 86, සහන් අබිමන් 34, කවීෂ ගිම්හාන 21, නිලන ලක්විඳු 04/3, දිනාල් නෙත්මාල් 40/2, තාරුක සත්මින 60/2)
	එදිරිවීර සරත්චන්ද්‍ර විදුහල් පළමු ඉනිම - ඕවර 31.2 කදී සියලු දෙනා දැවී 113
	(දිනාල් නෙත්මාල් 24, කවිඳු කාෂ්මිර 24/6, නිමුනුතු චන්කෙත් 17/3)
	එදිරිවීර සරත්චන්ද්‍ර විදුහල් දෙවැනි ඉනිම - ඕවර 16 කදී කඩුලු 3 ක් 67
	(නවෝද් මධුෂංක නොදැවී 23, නිමුනුතු චන්කේත් 05/2)
	
	-036     
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.