Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
අවිශ්ක ප‍්‍රනාන්දු ලබාගත් ශතකය (නොදැවී106) නිසා වයස 17න් පහළ අන්තර් පාසල් ,වැනි කොටසේ ක‍්‍රිකට් තරගයකදී මොරටු විදුහල පරදවා කඩුලූ 9 ක විශිෂ්ට ජයක් අත් කර ගැනීමට මොරටුව ශාන්ත සෙබස්තියන් විදුහල සමත් විය. තරගය මොරටුව ශාන්ත සෙබස්තියන් විදුහල් පිටියේදී පැවැත්විණි.
පිත්තෙන් පමණක් නොව පන්දුවෙන්ද දස්කම් දැක්වු අවිශ්ක ප‍්‍රනාන්දු ලකුණු 20කට කඩුලූ 3ක් දවාගත්් හෙයින් මොරටු විදුහල් ඉනිම ලකුණු 153 කට සීමා විය.
මොරටු මහ විදුහල ඕවර 42.5 කදී සියලූ දෙනා දැවී 153
(එන් මධුසංඛ 47, යෝමාල් මධුවන්ත 26, අවිශ්ක ප‍්‍රනාන්දු 20/3, ප‍්‍රවීන් ජයවික‍්‍රම 12/2)
ශාන්ත සෙබස්තියන් විදුහල ඕවර 20.4 කදී කඩුල්ලක් දැවී 154
(අවිශ්ක ප‍්‍රනාන්දු නොදැවී 106, මන්තික විජේරත්න නොදැවී35)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.