Last Update  :  2024-05-06 11:18:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Big Matches සුනිල සංග්‍රාමය එක්දින තරගය 26 දා

සුනිල සංග්‍රාමය එක්දින තරගය 26 දා

editorial - 2023 අප්‍රේ මස 24 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(කරන්දෙණිය එම්.සුසිල් ප්‍රියන්ත)

අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලය සහ අම්බලන්ගොඩ ශ්‍රි දේවානන්ද විද්‍යාලය අතර 42 වැනි වරටත් සංවිධානය කරන ‘සුනිල සංග්‍රාමය‘ එක්දින ක්‍රිකට් තරගය 26 වැනිදා අම්බලන්ගොඩ නගර සභා ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී පැවැත්වේ.

මෙවර තරගය ශ්‍රි දේවානන්ද විද්‍යාලයේ සත්කාරකත්වයෙන් පැවැත්වේ. දේවානන්ද විදුහල් කණ්ඩායම කවිෂ කල්පන ද ධර්මාශෝක විදුහල් කණ්ඩායම සෙනිත හැළඹගේද මෙහෙයවනු ලබති.

පහුගිය වසර දෙකේම පිට පිටම මෙම එක්දින ක්‍රිකට් තරගය ජය ගත්තේ ශ්‍රී දේවානන්ද විද්‍යාලය විසිනි.එමෙන්ම 2022 වසරේදී ‘සුනිල සංග්‍රාමය‘ මහ ක්‍රිකට් තරගය මෙන්ම එක්දින තරගයේද ජය හිමිවූයේ ශ්‍රී දේවානන්ද විද්‍යාලයටය.


අදහස් (0)

සුනිල සංග්‍රාමය එක්දින තරගය 26 දා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.