ශ්‍රී ලංකා බර ඉසිලීමේ සම්මේලනයේ සභාපති ධුරයට අශෝක බණ්ඩාර මහතා ඡන්ද 51ක් ලබා තේරී පත්විය. සූම් තාක්ෂණය ඔස්සේ මෙවර නිලවරණය පැවැත්වීමේදී නව විධායක සභාව සඳ
Read More
ශ්‍රී ලංකා කෝ-කෝ සම්මේලනයේ නව සභාපතිවරයා ලෙස ඒ.එස්. රංජිත් ගුණවර්ධන මහතා නිතරගයෙන් පත් විය. වේයන්ගොඩ නයිවල කෝ-කෝ සම්මේලන මූලස්ථානයේදී පැවති 2021-23 නිලවරණය
Read More
ආසියානු වොලිබෝල් (පිරිමි) ශූරතා තරගාවලියට මධ්‍යම ආසියානු කලාපයෙන් සුදුසුකම් ලබාගන්නා කණ්ඩායම තීරණය කෙරෙන ශ්‍රී ලංකාව හා උස්බෙකිස්ථානය අතර කඩඉම් තරග
Read More
ෆෝමියුලා-I රියදුරු, බ්‍රිතාන්‍යයේ ලුවිස් හැමිල්ටන් සිය මර්සිඩීස් ක්ඩායම සමග වසර දෙකක නව ගිවිසුමක් අත්සන් තබා ඇත. එම ගිවිසුම ලබන වසර (2022) ආරම්භයේ සිට 2023 වස
Read More
ඕස්ට්‍රේලියාවේ මුල්ග්‍රේව් ක්‍රිකට් සමාජයේ 2021/22 තරග වාරය සඳහා නව සහය පුහුණුකරු ලෙස අනුෂ සමරනායක මහතා ගිවිසුම් අත්සන් කළ බව එම ක්‍රීඩා සමාජය නිවේදනයක්
Read More
ටෝකියෝ ඔලිම්පික් උළෙලට සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා ලෙස බැඩ්මින්ටන් ක්‍රීඩක නිලූක කරුණාරත්න නිර්දේශ කරනු ඇතැයි වාර්තා වේ. එහි විශේෂත්වය වන්
Read More
කෝප් කමිටුවේද විවේචනයට බඳුන්වූ ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ විධායක සභාවේ සංයුතිය අඩු කිරීමට තමා නොපමාව කටයුතු කරන බව පාපන්දු සම්මේලනයේ නව සභාපතිවරය
Read More
පාකිස්තානු ක්‍රිකට් මණ්ඩලය සංවිධානය කරනු ලබන කාෂ්මීර් ප්‍රීමියර් ලීග් තරගාවලිය සඳහා හිටපු ශ්‍රී ලංකා නායක තිලකරත්න ඩිල්ශාන්ට ආරාධනාවක් ලැබී ඇත. නමු
Read More
බ්‍රිතාන්‍යය ක්‍රීඩක කැමරන් නෝරිට එරෙහිව තරග වට 3-1 ක ජයක් වාර්තා කරමින් විම්බල්ඩන් ශූරතාවලියේ පෙර අර්ධ අවසන් පූර්ව වටයට (අවසන් 16 දෙනා අතරට) සුදුසුකම් ල
Read More
ශ්‍රී ලංකා ටයිකොන්ඩෝ සම්මේලනයේ නව සභාපතිවරයා ලෙස එහි හිටපු සභාපතිවරයකු වන චමින්ද පුංචිහේවා මහතා නිතරගයෙන් පත්විය. ඒ එතෙක් එම ධුරය දැරූ සබරගමුව පළාත්
Read More
කෙන්යාවේදී ලබන අගෝස්තු මාසයේදී පැවැත්වීමට අපේක්ෂිත ලෝක කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලිය ඉලක්ක කරමින් වයස 21න් පහළ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සහභාගි විය හැකි ම
Read More
කොරෝනා වයිරසය ආසාදිතයන් සංඛ්‍යාව ක්‍රමයෙන් ඉහළ නැගීම හේතුවෙන් මෙවර ඔලිම්පික් ක්‍රීඩා උළෙල නරඹන්නන්ට විවෘත නොකරන බව සංවිධායකයා් කියති. ඔලිම්පික් උළ
Read More
ඇමරිකානු ක්‍රීඩක ඩෙනිස් කුඩ්ලාට එරෙහිව තරග වට 3-0 ක පහසු ජයක් වාර්තා කරමින් විම්බල්ඩන් ශූරතාවලියේ පෙර අර්ධ අවසන් පූර්ව වටයට (අවසන් 16 දෙනා අතරට) සුදුසුකම
Read More
ලංකා ප්‍රීමියර් ලීග් තරගාවලියෙහි පළමු අදියර ලොව පුරා ප්‍රේක්ෂකයින් මිලියන 557 ගේ ආකර්ෂණය දිනා ගත් බව එම තරගාවලියෙහි නිල අළෙවි හිමිකාරීත්වය හිමි නවෝත්ප
Read More
අන්තර් ක්‍රීඩා සමාජ තරගාවලිය අක්‍රිය පවතින හෙයින් ක්‍රිකට් ක්‍රීඩකයන් ක්‍රියාකාරීව තැබිමත්, ඉදිරියේ එන එල්.පී.එල්. තරගාවලියට සූදානම් කිරීමත් අපේක්
Read More
සීමිත ඕවර ක්‍රිකට් තරගාවලියක් සඳහා එංගලන්තයේ සංචාරයක නිරතවූ ශ්‍රී ලංකා කණ්ඩායමේ උපනායක කුසල් මෙන්ඩිස්, ආරම්භක පිතිකරු ධණුෂ්ක ගුණතිලක සහ කඩුලු රකින ක
Read More
ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ පසුගිය 30 වැනිදා පැවැති නිලවරණය ඡන්ද 96-90ක් ලෙස ජස්වර් උමාර් මහතා ජයගත්තද, ලීග දෙකක මතය වෙනස් වූයේ නම් ඡන්ද ප්‍රතිඵලය වෙනස් ම
Read More
ශාරීරික යෝග්‍යතා පරීක්‍ෂණයක් සඳහා සූදානම් බව කී භානුක රාජපක්‍ෂ අද (02 වැනිදා) සිය යෝග්‍යතා පරීක්‍ෂණයෙන් සමත් වී තිබේ. තමන්ගේ බර කිලෝ 7 ක් අඩුවී ඇති බවත්, ශ
Read More
තරගයක් පරාජය වීමෙන් පසුව විනිසුරුට බැණ වැදීමේ ප්‍රතිපත්තියක් තමා තුළ නොමැති බවත්, ජස්වර් උමාර් මහතාට ලැබී ඇති වසරක කාලය තුළ ඔහු කියූ පාපන්දු වෙනස ඇති
Read More
තමන් දැන්ම ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගැනීමට අදහසක් නොමැති බව වීඩියෝ තාක්‍ෂණය ඔස්සේ මාධ්‍යවේදීන් ඇමතූ නවසීලන්ත පිතිකරු රොස් ටේලර් පවසයි.
Read More
ඉන්දියාව සමගින් පැවැත්වීමට නියමිත සීමිත ඕවර තරගාවලියෙන්ද කුසල් මෙන්ඩිස්, නිරෝෂන් දික්වැල්ල සහ ධනුෂ්ක ගුණතිලක ඉවත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය
Read More
ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ අද (30) පැවැති නිලවරණයේදී ඡන්ද 96 ක් ලැබූ ජස්වර් උමාර් මහතා එහි නව සභාපතිවරයා ලෙස තේරී පත්විය. ඔහුගේ ප්‍රතිවාදී අපේක්ෂකයා වූ
Read More
එංගලන්තයේ තරග සංචාරයක නිරතව සිටියදී රාත්‍රී කාලයේ හෝටලයෙන් පිටත රැඳී සිටි බවට චෝදනා එල්ල වූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ උපනායක කුසල් මෙන්ඩිස්, නිරෝ
Read More
සංචාරක ඉන්දීය කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන තරග 3 කින් සමන්විත විස්සයි20 තරගාවලියේදී ශ්‍රී ලංකා විස්සයි20 කණ්ඩායමේ නිල කමිසයේ පිටුපස කොටසේ අනුග්‍රාහකයා ලෙ
Read More
එංගලන්තයේ සංචාරයක නිරතව සිටියදී ජෛව ආරක්‍ෂිත බුබුලේ නියෝග කඩකිරීම සම්බන්ධයෙන් චෝදනාවට ලක්ව සිටින ක්‍රීඩකයෝ තිදෙනාම අද දහවල් ශ්‍රී ලංකාවට පැමිණියහ.
Read More
ජූනි 6 වැනිදා ‘සූම්’ තාක්ෂණය ඔස්සේ පැවති නිලවරණයෙන් පත්වූ ශ්‍රී ලංකා කායවර්ධන හා ශාරීරික යෝග්‍යතා සම්මේලනයේ විධායක සභාවේ කටයුතු වළකාලමින් කොළඹ දිසා
Read More
ශ්‍රී ලංකාවේ තරග සංචාරයක් සඳහා ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම අද (28) සවස ඉන්දීය විශේෂ ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියේය.
Read More
ශ්‍රී ලංකා - එංගලන්ත විස්සයි20 තරගාවලියේ තරග තීරකවරයා ලෙස කටයුතු කළ ෆිල් විටිකේස් මහතාට කොවිඩ්-19 වයිරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබේ. 56 හැවිරිදි ඔහු ක
Read More
ඉන්දීය අන්තර් ප්‍රාන්ත මලල ක්‍රීඩා තරගාවලියට සහභාගි වී සිටින නිමාලි ලියනාරච්චි මීටර 800 කාන්තා ඉසව්වෙන් ලෝකඩ පදක්කම දිනාගත්තාය. ඇයගේ තරග කාලය විනාඩි 2,
Read More
යූරෝ 2020 පාපන්දු තරගාවලියට සහභාගිවී සිටින ක්‍රොයේෂියානු කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨතම ක්‍රීඩක අයිවන් පෙරිසික්‍ට කොවිඩ්-19 වයිරසය ආසාදනය වී ඇතැයි තරග සංවිධායකයෝ
Read More