Last Update  :  2025-09-12 23:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ඉන්දීය ක්‍රිකට් පිල ශ්‍රී ලංකාවට

ඉන්දීය ක්‍රිකට් පිල ශ්‍රී ලංකාවට

editorial - 2021 ජුනි මස 28 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(කටුනායක ටී.කේ.ජී.කපිල)

ශ්‍රී ලංකාවේ තරග සංචාරයක් සඳහා ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම අද (28) සවස ඉන්දීය විශේෂ ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියේය.

මෙම ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමට නිලධාරීන් සහ ක්‍රීඩකයන් 47 දෙනෙකු ඇතුළත්ය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සහ ප්‍රභූ ආරක්ෂක අංශයේ නිලධාරීහු පැමිණ මෙම පිරිස කොළඹ බලා රැගෙන ගියහ.


අදහස් (0)

ඉන්දීය ක්‍රිකට් පිල ශ්‍රී ලංකාවට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.