Last Update  :  2025-12-05 14:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news නිමාලිට ලෝකඩ පදක්කමක්

නිමාලිට ලෝකඩ පදක්කමක්

editorial - 2021 ජුනි මස 27 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

ඉන්දීය අන්තර් ප්‍රාන්ත මලල ක්‍රීඩා තරගාවලියට සහභාගි වී සිටින නිමාලි ලියනාරච්චි මීටර 800 කාන්තා ඉසව්වෙන් ලෝකඩ පදක්කම දිනාගත්තාය. ඇයගේ තරග කාලය විනාඩි 2, තත්ත්පර 05.69 කි.

අද රාත්‍රියේදී පැවැති මෙම තරගයේ රන් පදක්කම දිනාගත්තේ පන්ජාබ් ක්‍රීඩිකා බායින්ස් ෆාමිලියන් විසිනි. ඇයගේ තරග කාලය විනාඩි 2, තත්ත්පර 02.57 කි.

මැයි 21 වැනිදා සුගතදාස ක්‍රීඩාංගණයේදී පැවැති ජාතික මලල ක්‍රීඩා තරගාවලියේදී නිමාලිගේ තරග කාලය වූයේ විනාඩි 2, තත්ත්පර 06.69 කි.


අදහස් (0)

නිමාලිට ලෝකඩ පදක්කමක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.