ඉන්දීය සුපිරි පිතිකරු සචින් තෙන්ඩුල්කාර් එළඹෙන ලෙජන්ඞ්ස් ලීග් ක‍්‍රිකට් තරගාවලියට සහභාගී නොවන බව එස්.ආර්.ටී. ක‍්‍රීඩා කළමණාකාර සමාගම ඊයේ (8 වැනිදා) තහ
Read More
ශී‍්‍ර ලංකා මලල කී‍්‍රඩා ආයතනයේ පළමු වන තේරීම් තරග පෙබරවාරි මස 10, 11 සහ 12 දිනවලදී කොළඹ සුගතදාස කී‍්‍රඩාංගණයේදී පැවැත්වීමට සැලසුම් කර තිබේ. මේ වසරේ සැප්තැ
Read More
ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය සමගින් ගිවිසුම්ගතව සිටින කී‍්‍රඩකයන් අන්තර්ජාතික කි‍්‍රකට් පිටියෙන් විශ‍්‍රාම යාමට බලාපොරොත්තු වන්නේ නම් ඒ බව මාස තුනක
Read More
පොදු රාජ්‍ය මණ්ඩලීය ක‍්‍රීඩා උළෙලේ ක‍්‍රිකට් තරගාවලියට සහභාගීවන අවසන් කන්තා කණ්ඩායම තෝරා ගැනීමට මැලේසියාවේදී පැවැත්වෙන සුදුසුකම් ලබාගැනීමේ තරගාව
Read More
භානුක රාජපක්ෂගේ හදිසි විශ‍්‍රාම යාමේ තීරණයත් සමගින් එවන් තීරණ සම්බන්ධයෙන් සිය ස්ථාවරය වෙනස් කළ ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය, ‘ඉක්මනින් විශ‍්‍රාම යන’ ක
Read More
දිනෙන් දින ඉහළ යන කොවිඞ්-19 ආසාදිතයන් සංඛ්‍යාව හේතුවෙන් ඕස්ටේ‍්‍රලියාවේ බිග් බෑෂ් විස්සයි-20 කි‍්‍රකට් තරගාවලියේ අනාගතය දැඩි අර්බුදකාරී තත්ත්වයකට පත්
Read More
ශ්රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ ආරම්භක පිතිකරු ධනුෂ්ක ගුණතිලක ටෙස්ට් පිටියෙන් සමුගැනීමට තීරණය කර ඇතැයි වාර්තා වේ. ධනුෂ්ක ගුණතිලක මේ වන විටත් ඒ සම්බන්
Read More
සිම්බාබ්වේට එරෙහි සීමිත ඕවර තරඟාවලිය සඳහා වන ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ කළමනාකරු ලෙස චන්දිම මාපටුන මහතා පත් කිරීමට ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය කටයුතු
Read More
ශී‍්‍ර ලංකා කබඩි සම්මේලනය සංවිධානය කරන ජාතික කබඩි ශූරතාවලිය මෙම මස 8, 9 සහ 10 යන දිනවලදී කොළඹ කී‍්‍රඩා අමාත්‍යංශ ගෘහස්ත කී‍්‍රඩාංගණයේදී පැවැත්වේ.
Read More
ශ්රී ලංකා ස්කොෂ් සම්මේලනය සංවිධානය කරන 41 වැනි ජාතික ස්කොෂ් ශූරතාවලිය ඊයේ (6 වැනිදා) ආරම්භ විය. තරගාවලිය ලබන 9 වැනිදා දක්වා සිංහල ක‍්‍රීඩා සමාජ (එස්.එස්.
Read More
පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල සඳහා සුදුසුකම් ලබාගැනීම වෙනුවෙන් අන්තර් ජාතික ක්‍රිකට් සභාවේ සංවිධානයෙන් මැලේසියාවේදී පැවැත්වෙන සුදුසුකම් ලැබීම
Read More
මේ මස මැද භාගයේදී ඕමානයේදී ආරම්භ වීමට නියමිත ලෙජන්ඞ්ස් ලීග් ක්‍රිකට් තරගාවලිය සඳහා හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් හය දෙනෙකු සහභාගීවීමට සූදාන
Read More
වසර 20කට පසුව පාකිස්තානය සත්කාරය දරන 14 වැනි සාග් ක්‍රීඩා උළෙල වසර 2023 මාර්තු මාසයේදී ‘‘ලාහෝර්’’ නුවරදී පැවැත්වීමට දකුණු ආසියානු ක්‍රීඩා සම්මේලනය සැලසුම
Read More
වෙරළ කෝෆ්බෝල් (KORFBALL) ක්‍රීඩාව පිළිබඳ දැනුවත් කෙරෙන වැඩමුළුවක් ත්‍රිකුණාමලය වෙරළ උද්‍යානයේදී පසුගියදා පැවැත්වුණි. සෞඛ්‍ය නිරෝධායන රෙගුලාසිවලට අනුකූල
Read More
සිංහල ක‍්‍රීඩා සමාජය (එස්එස්සී) කළ ඉල්ලීමකට අනුව ඉහළ තාක්ෂණයෙන් යුත් තණකොළ කපන යන්ත‍්‍රයක් ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය විසින් එස්.එස්.සී. කී‍්‍රඩා සමාජ
Read More
රටපුරා කොරෝනා රෝගීන්ගේ වැඩිවීමත් සමඟ ඉන්දියාවේ ප‍්‍රධාන දේශීය ක‍්‍රිකට් තරගාවලියක් වන රංජි කුසලාන තරගාවලිය කල් දැමූ බව ඉන්දීය ක‍්‍රිකට් පාලක මණ්ඩල
Read More
මෙල්බර්න් ස්ටාර්ස් කණ්ඩායමේ නායකයා මෙන්ම ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායමේ තුන් ඉරියව් ක‍්‍රීඩකයකු වන ග්ලෙන් මැක්ස්වෙල්ට කළ පරීක්ෂණයකදී ඔහුට කොරෝනා වයිරස
Read More
සිම්බාබ්වේ කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරයේදී ශ්‍රී ලංකා ජාතික ක‍්‍රිකට් කණ්ඩායමේ පිතිහරඹ පුහුණුකරු ලෙස රුවින් පිරීස් මහතා පත්කර ඇත.
Read More
යොවුන් ලෝක කුසලාන තරගාවලිය සඳහා බටහිර ඉන්දීය දූපත් කරා ගොස් සිටින ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම සමගින් එක්වීමට ජාතික ක‍්‍රිකට් කණ්ඩායමේ උපදේශක පුහුණුකර
Read More
ක්රීඩා අමාත්‍යාංශයේ කඩදාසි ලිපිගොනුවලින් කෙරෙන රාජකාරි ක්‍රමවේදය ඉදිරියේදී අවසන් කරන බවත් ඒ වෙනුවට ඩිජිටල් තාක්ෂණය ක්‍රීඩා අමාත්‍යාංශයට හඳුන්වා
Read More
ශ්රී ලංකා ටෙනිස් සංගමය සංවිධානය කළ 106 වැනි ජාතික ටෙනිස් ශූරතාවලියේ මිශ‍්‍ර යුගල ශූරතාව දිනාගැනීමට ටෙහාන් විජේමාන්න සහ අංජලිකා කුරේරා සමත් වූහ. අවසන්
Read More
මෙම වසරේ දී පැවැත්වීමට නියමිත 22 වැනි පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේ දී ශ්‍රී ලංකාව පදක්කම් දිනා ගත හැකි ක්‍රීඩා ඉසව් ආසන්න වශයෙන් හෝ නම් කර එවන ලෙස
Read More
කොරෝනා වයිරසය ආසාදනයවී සිටි ශ්‍රී ලංකා සීමිත ඕවර කණ්ඩායම්හි නායක දසුන් ශානක මේ වනවිට සම්පූර්ණයෙන් සුවය ලබා ඇතැයි වාර්තා වේ. දසුන් ශානක ඒ බව ප්‍රකාශ කර
Read More
දුන්නෙන් විදීමේ ජාතික සංගමය විසින් සංවිධානය කරන ලද 20 වන ජාතික තරඟාවලියේදී කම්පවුන්ඩ් ඉසව්වේදී 2021 වසරේ කාන්තා ශුරතාවය මාතලේ අලුවිහාරේ පදිංචි හර්ෂණී ශෂ
Read More
ඕස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරගාවලියේ පෙරහුරු තරගයකදී ආර්ජන්ටිනාවේ ෆැකන්ඩෝ බැග්නිස්ට හමුවේ හිටපු ලෝක ශූර ඇන්ඩි මරේ වට 2-1 ක් ලෙස පරාජයට පත්විය. බ්‍රිත
Read More
වසර 2025 ලෝක කායවර්ධන ශූරතා තරගාවලියේ සත්කාරය දැරීමට අපේක්ෂාවෙන් ශ්‍රී ලංකා කායවර්ධන හා ශාරීරික යෝග්‍යතා සම්මේලනය පස් අවුරුදු දීර්ඝ කාලීන ප්‍රවර්ධන සැ
Read More
පාකිස්තාන තුන් ඉරියව් කී‍්‍රඩක මොහොමඞ් හෆීස් ජාත්‍යන්තර තරග බිමෙන් සමුගැනීමට තීරණය කර ඇත. වයස 18 ක සිය ජාත්‍යන්තර තරග දිවිය නිමා වුවද, තවදුරටත් ලොව පුරා
Read More
ඉන්දියාවට එරෙහිව පැවැත්වෙන තරඟ තුනකින් සමන්විත එක්දින තරඟාවලිය සඳහා වමත් වේග පන්දු යවන ක‍්‍රීඩක මාර්කෝ ජැන්සන් කැඳවීමට දකුණු අප‍්‍රිකානු තේරීම් කම
Read More
එංගලන්ත කි‍්‍රකට් කණ්ඩායමේ ප‍්‍රධාන පුහුණුකරු ක‍්‍රිස් සිල්වර්වුඞ් මහතාටත් කොරෝනා වයිරසය අසාදනය වී ඇතැයි තහවුරු වී තිබේ. මෙල්බර්න් හි හුදෙකලාව සිට
Read More
ඉන්දීය කණ්ඩායමේ එක්දින නායක රෝහිත් ෂර්මා තවමත් අසනීපයෙන් සිටින බැවින් දකුණු අපි‍්‍රකානු කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන එක්දින තරගාවලියේදී ඉන්දීය කණ්ඩා
Read More