Last Update  :  2024-04-22 23:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports ජාතික කබඩි ශූරතාවලිය 8 දා සිට

ජාතික කබඩි ශූරතාවලිය 8 දා සිට

editorial - 2022 ජන මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශී‍්‍ර ලංකා කබඩි සම්මේලනය සංවිධානය කරන ජාතික කබඩි ශූරතාවලිය මෙම මස 8, 9 සහ 10 යන දිනවලදී කොළඹ කී‍්‍රඩා අමාත්‍යංශ ගෘහස්ත කී‍්‍රඩාංගණයේදී පැවැත්වේ.

කොරෝනා වසංගතය හේතුවෙන් වසර 2 ක් පුරා කල් දැමුණ මෙම තරගාවලිය දැඩි සෞඛ්‍ය විදි විධාන යටතේ සංවිධානය කෙරේ.

තරගාවලියේ අවසන් මහ තරග 10 වැනිදා පස්වරු 4.00 සිට කී‍්‍රඩා අමාත්‍යංශ ගෘහස්ත කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙන අතර ඉන් අනතුරුව ත්‍යාග ප‍්‍රදානෝත්සවය පැවැත්වේ.

ත්‍යාග ප‍්‍රදානෝත්සවයේ ප‍්‍රධාන ආරාධිතයා ලෙස කී‍්‍රඩා සහ තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා සහභාගි වීමට නියමිතය.


-036

 


අදහස් (0)

ජාතික කබඩි ශූරතාවලිය 8 දා සිට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.