Last Update  :  2026-04-06 21:22:00 About Contact
Follow Us -
IMG-LOGO

Latest news

kelimandala
චෙස් ඔලිම්පියාඞ් (තරුණ) තරගාවලියට යති
14 දෙසැම්බර් 2014         - 775 - 0    

චෙස් ඔලිම්පියාඞ් (තරුණ) තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා චෙස් කණ්ඩායම ඊයේ (13) අලූයම හංගේරියාව බලා පිටත්ව ගියේය. එම තරගාවලිය ඊයේ (14) ආරම්භ වූ අතර එය 22 වැනිදා

Read More
kelimandala
සංගක්කාරට තරග මුදලින් 15% ක දඩයක්
14 දෙසැම්බර් 2014         - 18683 - 1    

එංගලන්තයට එරෙහිව මහනුවර පල්ලෙකැළේ කී‍්‍රඩාංගණයේදී ඊයේ (13 වැනිදා) පැවැති එක්දින තරගයේදී කි‍්‍රකට් කී‍්‍රඩකයන්ගේ විනය සම්බන්ධයෙන් පනවා ඇති නීති

Read More
kelimandala
හම්බන්තොට ශාක්ස් පිලට තියුණු ජයක්
13 දෙසැම්බර් 2014         - 1230 - 0    

හම්බන්තොට ශාක්ස් පිල සහ ගුවන් හමුදා පිල අතර රත්මලාන ගුවන් හමුදා රග්බි පිටියේදී අද (13) පස්වරුවේ පැවැති අන්තර් සමාජ පළමු කොටසේ ‘ඩයලොග්’ කුසලාන ලීග් ර

Read More
kelimandala
නාවික හමුදාව 48-3 කින් ජයගනී
13 දෙසැම්බර් 2014         - 1349 - 0    

අන්තර් සමාජ පළමු කොටසේ ‘ඩයලොග්’ කුසලාන ලීග් රග්බි තරගාවලියේ හයවැනි සතියේ තරග ආරම්භ කරමින් නාවික හමුදා පිල සහ යුද හමුදා පිල අතර කොළඹ පැරණි තුරග තරග

Read More
kelimandala
අන්තර් සමාජ එක්දින තරග 2014/12/13
13 දෙසැම්බර් 2014         - 955 - 0    

  මුවර්ස් පිලට කඩුලූ 6 ක ජයක් සී. සී. සී. පිල කඩුලූ 5 කින් ජය ලබයි කුසල් - ෂෙහාන් අර්ධ ශතක ලබති රාගම පිල කඩුලූ 5 කින් ජයගනී ද්‍රවිඩ සංගම් -

Read More
kelimandala
ඉරියව්ව හදාගන්න හෆීස් චෙන්නායි යවයි
13 දෙසැම්බර් 2014         - 1577 - 0    

පන්දුව දමා ගැසීමේ වරද මත තරග තහනමකට ලක්ව සිටින පාකිස්තානු ක‍්‍රීඩක මොහොමඞ් හෆීස්ගේ පන්දු යැවීමේ ඉරියව්ව නිවැරදි කර ගැනීම සඳහා චෙන්නායිහි පිහිටි අ

Read More
kelimandala
අන්තර් සමාජ එක්දින තරග 6 ක් අද
13 දෙසැම්බර් 2014         - 1282 - 0    

ශී‍්‍ර ලංකාවේ ඉදිරියෙන්ම සිටින කි‍්‍රකට් කී‍්‍රඩකයන් පිරිස එංගලන්තයට එරෙහිව එක්දින තරගාවලියක නිරතව සිටියදී ඊළග පරපුර ශී‍්‍ර ලංකාවේ ප‍්‍රධ

Read More
kelimandala
නවසීලන්තයට කඩුලු 4 ක ජයක්
13 දෙසැම්බර් 2014         - 1326 - 0    

පාකිස්තානය සහ නවසීලන්තය අතර සාජා අන්තර් ජාතික කි‍්‍රකට් කී‍්‍රඩාංගණයේදී පැවැති දෙවැනි එක්දින ජාත්‍යන්තර කි‍්‍රකට් තරගයෙන් කඩුලූ 4 ක ජයක් අත්ක

Read More
kelimandala
පාපන්දු මහ සභාවට වාරණයක්
12 දෙසැම්බර් 2014         - 1279 - 0    

අනිද්දා (14) පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ මහා සභා රැස්වීම වළකාලමින් කොළඹ සිවිල් අභියාචන මහාධිකරණය විසින් වාරණ නියෝගයක් අද (12 වැනිදා)

Read More
kelimandala
සී. එච්. - පොලිස් තරගය ඉරිදා
12 දෙසැම්බර් 2014         - 1109 - 0    

පොලිසිය සහ සී. එච්. පිල අතර බම්බලපිටිය පොලිස් පිටියේදී පැවැත්වීමට නියමිතව තිබූ රග්බි තරගය 14 වැනි ඉරිදා කොළඹ තුරඟ තරග පිටියේදී පස්වරු 4.00 ට ආරම්භ වේ.  පො

Read More
kelimandala
තරග 4 ක් වැස්සට දියවෙයි
12 දෙසැම්බර් 2014         - 800 - 0    

අන්තර් සමාජ පළමු කොටසේ සීමිත  ඕවර ක‍්‍රිකට් තරගාවලියේ සිවුවැනි අදියර යටතේ ඊයේ (11) පැවැති තරග හතරක් වර්ෂාව හේතුවෙන් එකම පන්දුවක් හෝ යැවීමෙන් තොරව අත

Read More
kelimandala
ලෝක කුසලාන සංචිතයේ ශක්තිය
11 දෙසැම්බර් 2014         - 1194 - 0    

ලෝක කුසලාන සංචිතයේ ශක්තිය කී‍්‍රඩා අමාත්‍යංශයේ තක්සේරුව හරිද?

Read More
kelimandala
ජාතික වුෂූ ශූරතාව නාවික හමුදාවට
11 දෙසැම්බර් 2014         - 857 - 0    

කොළඹ සුගතදාස ගෘහස්ථ කී‍්‍රඩාංගණයේ පැවැති 14 වැනි ජාතික වුෂු තරගාවලියේ සමස්ත ශූරතාව දිනාගැනීමට නාවික හමුදාව සමත් විය. ශ්‍රී ලංකා වුෂු සම්මේලනය ස

Read More
kelimandala
ක්ලාක් - ස්මිත් ඕස්ටේ‍්‍රලියාව ඔසවති
10 දෙසැම්බර් 2014         - 2288 - 0    

ඕස්ටේ‍්‍රලියාව සහ ඉන්දියාව අතර  ඕස්ටේ‍්‍රලියාවේ ඇඩිලේඞ්  ඕවල් කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දෙවැනි දිනය වූ අද (10 වැනිදා) තරගය

Read More
kelimandala
තවත් පිලිප් කෙනෙකුගේ හිසේ පන්දුව වදී
09 දෙසැම්බර් 2014         - 6665 - 0    

බටහිර ඉන්දීය කොදෙව් ටෙස්ට් ක‍්‍රිකට් ක‍්‍රීඩක  ඕමාර් පිලිප් ගේ හිසේ් පන්දුවක් වැදීමෙන් සිදුවූ අනතුරකින් අනූ නවයෙන් ජීවිතය ගැලවී ඇත. පන්දුවට

Read More
kelimandala
නවසීලන්තයෙන් පළපුරුදු 30 දෙනෙක්
09 දෙසැම්බර් 2014         - 3089 - 0    

ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලිය සඳහා නම් කරන ලද කී‍්‍රඩකයන් 30 දෙනකුගෙන් සමන්විත නවසීලන්ත සංචිතයට ජෙසී රයිඩර් ඇතුළත් නොකිරීමට එරට තේරීම් කමිටුව පිය

Read More
kelimandala
කොදෙව් සංචිතයට නවක මුහුණු 6 ක්
09 දෙසැම්බර් 2014         - 2342 - 0    

ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලිය සඳහා නම් කරන ලද බටහිර ඉන්දීය කොදෙව් සංචිතයට තවමත් එක්දින වරම් දිනා නොමැති නවක මුහුණු කිහිපයක් එක් කිරීමට එරට තේරීම් ක

Read More
kelimandala
ඕස්ටේ‍්‍රලියාවට සාර්ථක ආරම්භයක්
09 දෙසැම්බර් 2014         - 2348 - 0    

ඕස්ටේ‍්‍රලියාව සහ ඉන්දියාව අතර  ඕස්ටේ‍්‍රලියාවේ ඇඩිලේඞ්  ඕවල් කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ පළමු දිනය වූ අද (9 වැනිදා) තරගය නතර

Read More
kelimandala
පීටසන්ට අලුත් බලාපොරොත්තුවක්
09 දෙසැම්බර් 2014         - 4090 - 0    

තමා නැවතත් ටෙස්ට් පිටියට පිවිසීමට බලාපොරොත්තුවෙන් සිටින බව එංගලන්ත හිටපු සුපිරි පිතිකරු කෙවින් පීටර්සන් පවසයි. විදෙස් මාධ්‍යවෙත අදහස් දක්වමින

Read More
kelimandala
පාකිස්තානය කඩුලූ 3 කින් නවසීලන්තය පරදවයි
09 දෙසැම්බර් 2014         - 2087 - 0    

පාකිස්තානය සහ නවසීලන්තය අතර තරග පහකින් සමන්විත එක්දින ක‍්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් ඩුබායි ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේදී ඊයේ (08) පැව

Read More
kelimandala
විවෘත කනිෂ්ඨ ගොල්ෆ් තරගාවලිය සඳුදා සිට
08 දෙසැම්බර් 2014         - 539 - 0    

ශ‍්‍රී ලංකා ගොල්ෆ් සංගමය සංවිධානය කරන විවෘත කනිෂ්ඨ ගොල්ෆ් ශූරතාවලිය මේ මස 15 වැනිදා සිට 17 වැනිදා දක්වා කොළඹ රාජකීය ගොල්ෆ් කී‍්‍රඩාංගණයේදී පැවැත්වේ

Read More
kelimandala
කිරිඳිවැල මැදි විදුහලට ජයග‍්‍රහණ දෙකක්
08 දෙසැම්බර් 2014         - 751 - 0    

අන්තර් පාසල් වයස 13 න් පහළ ‘සිංගර් කුසලාන’ කි‍්‍රකට් තරගාවලියේ III  වැනි කාණ්ඩයේ තරග වලදී ඌරපොළ මැදි විදුහල සහ හේනෙගම මැදි විදුහල එරෙහිව ඉනිමක ජයග&z

Read More
kelimandala
මහනුවර පිලට 46-19 ක පහසු ජයක්
07 දෙසැම්බර් 2014         - 1378 - 0    

මහනුවර ක‍්‍රීඩා සමාජය සහ පොලිස් පිල අතර නිත්තවෙල ක‍්‍රීඩාංගණයේදී අද (07) පස්වරුවේ පැවැති අන්තර් සමාජ පළමු කොටසේ ‘ඩයලොග්’ කුසලාන ලීග් රග්බි තරගා

Read More
kelimandala
හම්බන්තොට ශාක්ස් පිල සී. එච්. පරදවයි
07 දෙසැම්බර් 2014         - 1237 - 0    

අන්තර් සමාජ පළමු කොටසේ ‘ඩයලොග්’ කුසලාන ලීග් රග්බි තරගාවලියේ හයවැනි සතිය යටතේ අද (07) පස්වරුවේ පැවැති තරගයේදී හම්බන්තොට ශාක්ස් පිල ලකුණු 38-32 කින් සී. එ

Read More
kelimandala
අන්තර් සමාජ එක්දින තරගාවලිය
07 දෙසැම්බර් 2014         - 574 - 0    

යුද හමුදාව දෙවැනි ජයත් ලබයි ගුවන් හමුදා පිල වරාය පරදවයි එස්.එස්.සී. කඩුලූ 7 කින් ජයගනී රාගම ක‍්‍රීඩකයෝ බදුරලිය පරදවති බ්ලූම්ෆීල්ඞ් - එන

Read More
kelimandala
නාවික හමුදාව පස්වැනි ජය ලබයි
07 දෙසැම්බර් 2014         - 1094 - 0    

අන්තර් සමාජ පළමු කොටසේ ‘ඩයලොග්’ කුසලාන ලීග් රග්බි තරගාවලියේ හයවැනි සතිය යටතේ නාවික හමුදා පිල සහ ගුවන් හමුදා පිල අතර රත්මලාන ගුවන් හමුදා ක‍්‍රීඩ

Read More
kelimandala
අන්තර් සමාජ එක්දින තරගාවලිය
06 දෙසැම්බර් 2014         - 848 - 0    

  යුද හමුදාව බදුරලිය පරදවයි වරාය අධිකාරියට ලකුණු 16 ක ජයක් රොෂේන් - ප‍්‍රියමාල් කෝල්ට්ස්ට ජයගෙනෙති තරංග - දික්වැල්ල ශතක ලබති කෞෂා

Read More
kelimandala
පාකිස්තානයට කඩුලූ 7 ක ජයක්
05 දෙසැම්බර් 2014         - 1599 - 0    

නවසීලන්තය සහ පාකිස්තානය අතර ඩුබායි අන්තර් ජාතික කි‍්‍රකට් කී‍්‍රඩාංගණයේදී ඊයේ (4 වැනිදා) පැවැති පළමු විස්සයි20 කි‍්‍රකට් තරගයෙන් කඩුලූ 7 ක ජයක් අත

Read More
kelimandala
හැව්ලොක්ස් සිවුවැනි ජයත් ලබයි
05 දෙසැම්බර් 2014         - 1209 - 0    

ශ්‍රී ලංකා රග්බි සංගමය මෙහෙයවන අන්තර් සමාජ පළමු කොටසේ ‘ඩයලොග්’ කුසලාන ලීග් රග්බි තරගාවලියේ හයවැනි සතියේ තරග ආරම්භ කරමින් කොළඹ පැරණි තුරඟ තරග පිට

Read More
kelimandala
ශී‍්‍ර ලංකාවට රන් - ලෝකඩ පදක්කම්
05 දෙසැම්බර් 2014         - 1000 - 0    

බ‍්‍රසීලයේ පැවැති ලෝක පාසල් චෙස් තරගාවලියේ දී ශ්‍රී ලංකා පාසල් චෙස් කණ්ඩායම රන් පදක්කමක් හා ලෝකඩ පදක්කමක් ඇතුළුව පදක්කම් හතක් දිනා ගැනීමට සමත් වි

Read More