Last Update  :  2025-05-13 15:33:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby හම්බන්තොට ශාක්ස් පිල සී. එච්. පරදවයි

හම්බන්තොට ශාක්ස් පිල සී. එච්. පරදවයි

සංජය එරමුදුගොඩ - 2014 දෙසැ මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් සමාජ පළමු කොටසේ ‘ඩයලොග්’ කුසලාන ලීග් රග්බි තරගාවලියේ හයවැනි සතිය යටතේ අද (07) පස්වරුවේ පැවැති තරගයේදී හම්බන්තොට ශාක්ස් පිල ලකුණු 38-32 කින් සී. එච්. ඇන්ඞ් එෆ්. සී. පිල පරාජය කරමින්  තියුණු ජයක් ලැබීය.

ශාක්ස් පිල ගෝල 4 කින් සහ උත්සාහක දිනුම් 2 කින් ලකුණු ලැබූ අතර සී. එච්. පිල ගෝල 3 කින්, උත්සාහක දිනුමකින් සහ දඩුවම් පහර 2 කින් ලකුණු ලැබීය.
තරගයේ පළමු අර්ධය අවසන් වන විට ශාක්ස් පිල ලකුණු 19-13 ක් ලෙස පෙරමුණේ පසුවිය.

 


අදහස් (0)

හම්බන්තොට ශාක්ස් පිල සී. එච්. පරදවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.