Last Update  :  2025-05-13 15:33:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby නාවික හමුදාව 48-3 කින් ජයගනී

නාවික හමුදාව 48-3 කින් ජයගනී

සංජය එරමුදුගොඩ - 2014 දෙසැ මස 13 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් සමාජ පළමු කොටසේ ‘ඩයලොග්’ කුසලාන ලීග් රග්බි තරගාවලියේ හයවැනි සතියේ තරග ආරම්භ කරමින් නාවික හමුදා පිල සහ යුද හමුදා පිල අතර කොළඹ පැරණි තුරග තරග පිටියේදී අද (14) පස්වරුවේ පැවැති තරගයෙන් නාවික හමුදා ක‍්‍රීඩකයෝ ලකුණු 48-3 ක පහසු ජයක් ලැබූහ.

නාවික හමුදා පිල තරගයේ පළමු අර්ධ අවසන් වන විට ලකුණු 36-3 ක් ලෙස පෙරමුණ ගත්තේය.

නාවික හමුදාවට ගෝල 5 කින්, උත්සාහක දිනුම් 2 කින් සහ දඩුවම් පහරකින් ලකුණු එකතු විය. යුද හමුදාව දඩුවම් පහරක් පමණක් සාර්ථක කළේය.


- 048


අදහස් (0)

නාවික හමුදාව 48-3 කින් ජයගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.