මහනුවර ක‍්‍රීඩා සමාජය සහ පොලිස් පිල අතර නිත්තවෙල ක‍්‍රීඩාංගණයේදී අද (07) පස්වරුවේ පැවැති අන්තර් සමාජ පළමු කොටසේ ‘ඩයලොග්’ කුසලාන ලීග් රග්බි තරගාවලියේ හයවැනි සතියේ තරගයෙන් මහනුවර ක‍්‍රීඩකයෝ ලකුණු 46-19 ක පහසු ජයක් ලැබීමට සමත් වූහ.
මහනුවර ක‍්‍රීඩකයෝ තරගයේ පළමු අර්ධය අවසන් වන විට ලකුණු 7-5 ක පෙරමුණේ පසුවූහ.
ජයග‍්‍රාහි මහනුවර පිල ගෝල 4 කින්, උත්සාහක දිනුම් 3 කින් සහ දඩුවම් පහරකින් ලකුණු ලැබීය. පොලිස් පිල ගෝල 2 කින් සහ උත්සාහක දිනුමකින් ලකුණු ලැබීය.
- 048
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.