Last Update  :  2025-12-27 20:29:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket කිරිඳිවැල මැදි විදුහලට ජයග‍්‍රහණ දෙකක්

කිරිඳිවැල මැදි විදුහලට ජයග‍්‍රහණ දෙකක්

සංජය එරමුදුගොඩ - 2014 දෙසැ මස 08 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 13 න් පහළ ‘සිංගර් කුසලාන’ කි‍්‍රකට් තරගාවලියේ III  වැනි කාණ්ඩයේ තරග වලදී ඌරපොළ මැදි විදුහල සහ හේනෙගම මැදි විදුහල එරෙහිව ඉනිමක ජයග‍්‍රහණ අත්කර ගැනීමට කිරිඳිවැල මැදි විදුහල සමත්විය.

මෙම තරග දෙකේදීම කිරිඳිවැල මැදි විදුහලේ ජේ. පී. ශෙහාන් කඩුලූ 10 බැගින් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීමට සමත් විය.


ඌරපොළ මැදි විදුහලට එරෙහිව ඉනිමක සහ ලකුණු 13 ක ජයක්

ඌරපොළ මැදි විදුහල පළමු ඉනිම - සියලූ දෙනා දැවී 92
(සංජුල ලක්ෂාන් 23, විනෝද් මධුරංග 20, ටී. එම්. සසිත් 34/6, ජේ. පී. ශෙහාන් 7/3)
කිරිඳිවැල මැදි විදුහල පළමු ඉනිම - සියලූ දෙනා දැවී 145
(ඞී. එම්. කුෂාන් 24, එන්. ඒ. විදත් 21, එස්. කේ. හර්ෂ 17, විනෝද් මධුරංග 34/5, පූර්ණ තුසිත් 17/3)
ඌරපොළ මැදි විදුහල දෙවැනි ඉනිම - සියලූ දෙනා දැවී 40
(ඩබ්ලිව්. ඒ. විනෝද් 14, ජේ. පී. ශෙහාන් 6/7, ටී. එම්. සසිත් 25/2)


හේනෙගම මැදි විදුහල එරෙහිව ඉනිමක සහ ලකුණු 97 ක ජයක්

හේනෙගම මැදි විදුහල පළමු ඉනිම - සියලූ දෙනා දැවී 45
(නවීන් කල්හාර 10, ජේ. පී. ශෙහාන් 13/7, ආර්. පී. ඩිලාන් 19/2)
 
කිරිඳිවැල මැදි විදුහල පළමු ඉනිම - කඩුලූ 2 ක් දැවී 172

(එම්. ඩබ්ලිව්. සචිත් 66, ජේ. පී. ශෙහාන් 50, අශාන් මධුසංක 20)

හේනෙගම මැදි දෙවැනි ඉනිම - සියලූ දෙනා දැවී 40
(අංජුල මිහිරාන් 11, එම්. ඩබ්ලිව්. සචිත් 21/7, ජේ. පී. ශෙහාන් 9/3)

 

- 036


අදහස් (0)

කිරිඳිවැල මැදි විදුහලට ජයග‍්‍රහණ දෙකක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.