Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
පොලිසිය සහ සී. එච්. පිල අතර බම්බලපිටිය පොලිස් පිටියේදී පැවැත්වීමට නියමිතව තිබූ රග්බි තරගය 14 වැනි ඉරිදා කොළඹ තුරඟ තරග පිටියේදී පස්වරු 4.00 ට ආරම්භ වේ. පොලිස් පිල ප‍්‍රසාද ලකුණු 13 ක් ලබාගෙන 6 වැනි ස්ථානයේ පසුවන අතර සී. එච්. පිල ප‍්‍රසාද ලකුණු 9 ක් ලබාගෙන 7 වැනි ස්ථානයේ පසුවේ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.