Last Update  :  2024-04-26 19:16:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Athletics මීටර 400 රන් දෙකම බහමාස්ට

මීටර 400 රන් දෙකම බහමාස්ට

editorial - 2021 අගෝ මස 06 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(සංජීව ධර්මසේන - ජපානයේ ටෝකියෝ නුවර සිට)

ජනගහණය ලක්‍ෂ හතරක් වත් නොමැති කැරිබියානු දූපතක් වන බහමාස් රාජ්‍යය මීටර 400 කාන්තා හා පිරිමි ඉසව් දෙකෙහිම රන් පදක්කම් දිනාගැනීමට මෙවර සමත් විය.

මෙහි කාන්තා අවසන් තරගය අද (06දා) පැවති අතර, එහිදී තත්. 48.36 ක දක්‍ෂතාවක් දැක් වූ ෂෝනේ මිලර්-උයිබෝ රන් පදක්කම දිනාගත්තාය. මෙම තරගයට සහභාගි වූ ඇමරිකාවේ ඇලිසන් ෆීලික්ස්ට හිමි වූයේ ලෝකඩ පදක්කමයි.

මෙහි පිරිමි අවසන් තරගය ඊයේ (05දා) පැවති අතර, එහිදීද රන් පදක්කම දිනාගත්තේ බහමාස් දේශයේ ස්ටීවන් ගාඩිනර්ය.    


අදහස් (0)

මීටර 400 රන් දෙකම බහමාස්ට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.