Last Update  :  2024-04-26 23:26:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව video තරග දිනන ක්‍රමය අපෙන් ගිළිහිලා - චාමර කපුගෙදර

තරග දිනන ක්‍රමය අපෙන් ගිළිහිලා - චාමර කපුගෙදර

සංජය එරමුදුගොඩ - 2017 අගෝ මස 28 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

තරග දිගින් දිගටම පරදින විට තරග දිනන ක්‍රමය ගිලිහී ඇති බවත් එක් තරගයක් ජයග්‍රහනය කර එතනින් ගොඩ ආ යුතු බවත්  පුහුණු කරුවන්ට මැදට ඇවිත් තරග කිරිමට නොහැකි බවත් එය ක්‍රීඩකයන් විසින් කළ යුතු බවත් එක්දින කණ්ඩායම් නායක චාමර කපුගෙදර පවසයි.

කණ්ඩායමක් හොඳට ක්‍රීඩා කරන විට ජනතාව දෙන සහයෝගය කණ්ඩායමක් පසුබා ඇති අවස්ථාවකදීද ලබාදෙන ලෙස ශ්‍රී ලාංකීය ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් කෙසේ හෝ තරග ජයග්‍රහණය කිරිමට ගත හැකි සෑම උත්සහයක්ම ගන්නා බවත් චාමර කපුගෙදර පවසයි.

ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී  පැවැති තුන්වන එක්දින තරගය අවසානයේ පැවැති  (27) මාධ්‍ය සාඛච්ඡාවේදී ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් කණ්ඩායම් නායක චාමර කපුගෙදර මේ බව පැවසීය.

 


අදහස් (0)

තරග දිනන ක්‍රමය අපෙන් ගිළිහිලා - චාමර කපුගෙදර

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.