Last Update  :  2024-04-26 23:26:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Uncategorized තරග දෙකක් වැස්සට සේදෙයි

තරග දෙකක් වැස්සට සේදෙයි

සංජය එරමුදුගොඩ - 2018 නොවැ මස 03 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඩයලොග් චැම්පියන්ස් ලීග් තරගාවලිය යටතේ සහ ප්‍රිමියර් ලීග් තරගාවලියේ I කොටස යටතේ අද (3 වැනිදා) පැවැත්වීමට නියමිතව තිබූ පාපන්දු තරග 2 ක් වර්ෂාව හේතුවන් අත්හැර දැමීමට පියවරගත් බව ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය නිවේදනය කර සිටියි.

බ්ලූ ස්ටාර් ක්‍රීඩා සමාජය සහ සුපර් සන් ක්‍රීඩා සමාජය අතර කළුතර වර්නන් ප්‍රනාන්දු ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතව තිබූ ඩයලොග් චැම්පියන්ස් ලීග් තරගය මෙන්ම බදෝවිට එක්සත් ක්‍රීඩා සමාජය සහ හයිලයින් ක්‍රීඩා සමාජය අතර කොළඹ සිටි ලිග් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතව තිබූ ප්‍රිමියර් ලීග් තරගාවලියේ I කොටසේ තරගය එසේ වර්ෂාව හේතුවෙන් අතහැර දමා තිබේ.


- 036

 


අදහස් (0)

තරග දෙකක් වැස්සට සේදෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.