Last Update  :  2024-04-26 18:39:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව U 17 Cricket හෂින්තගේ දස්කම් ජෝෂප් වාස් විදුහල දිනවයි

හෂින්තගේ දස්කම් ජෝෂප් වාස් විදුහල දිනවයි

editorial - 2019 ජුලි මස 13 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 17 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ I කොටස යටතේ වෙන්නප්පුව ශාන්ත ජෝෂප් වාස් විදුහල සහ හලාවත ශාන්ත මරියා විදුහල අතර වෙන්නප්පුව ඇල්බට් එෆ්. පීරිස් ක්‍රීඩාංගණයේදී පැවැති තරගයෙන් ලකුණු 54 ක ජයක් අත්කර ගැනීමට ශාන්ත ජෝෂප් වාස් විදුහල සමත් විය.

එහිදී පිත්තෙන් මෙන්ම පන්දුවෙන්ද එකසේ දස්කම් දැක්වූ හෂින්ත විජේරත්න ලකුණු 60 ක් රැස්කරමින් ලකුණු 29 කට කඩුලු 4 ක් දවාගැනීමටද සමත් විය.


ශාන්ත ජෝෂප් වාස් විදුහල - ඕවර 42.4 කදී සියලු දෙනා දැවී 198  
(හෂින්ත විජේරත්න 60, චානුක සංදීප 24, මදුෂාන් පින්තු 29/4, සෙනාල් අප්පුහාමි 40/3, අකින් ටිරෝෂ් 27/2)

ශාන්ත මරියා විදුහල - ඕවර 46 කදී සියලු දෙනා දැවී 144  
(සෙනාල් අප්පුහාමි 55, නවිඳු සත්සර 25, එන්.පී. උක්වත්ත 23, හෂින්ත විජේරත්න 29/4, රවිඳු මධුරංග 31/2)

- 036


අදහස් (0)

හෂින්තගේ දස්කම් ජෝෂප් වාස් විදුහල දිනවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.