Last Update  :  2024-04-20 13:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව U 17 Cricket ත්‍රිත්ව විදුහල ලකුණු 63 කින් ජයගනී

ත්‍රිත්ව විදුහල ලකුණු 63 කින් ජයගනී

editorial - 2019 ජුනි මස 12 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 17 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ I කොටස යටතේ මහනුවර ත්‍රිත්ව විදුහල සහ මහනුවර ශාන්ත අන්තෝනි විදුහල අතර මහනුරව අස්ගිරිය ක්‍රීඩාංගණයේදී පැවැති තරගයෙන් ලකුණු 63 ක ජයක් අත්කර ගැනීමට ත්‍රිත්ව විදුහල සමත් විය.

එහිදී රනුග සෝමතිලක (නොදැවී 102) ත්‍රිත්ව විදුහල වෙනුවෙන් ශතකයක් ලබාගත් අතරගිහාන් ඊබට් (නොදැවී 55) ශාන්ත අන්තෝනි විදුහල වෙනුවෙන් අර්ධ ශතකයක් ලබාගත්තේය.


ත්‍රිත්ව විදුහල් පළමු ඉනිම - ඕවර 50 කදී කඩුලු 7 ක් දැවී 287
(රනුග සෝමතිලක නොදැවී 102, පවන් පතිරාජ 44, අභිෂේක් ආනන්දකුමාර් 40, උමේර් රයිසන් 36, මොහොමඞ් අක්‍රම් 22, දිවියේෂ් රාමයියා 62/2)

ශාන්ත අන්තෝනි විදුහල් පළමු ඉනිම - ඕවර 50 කදී කඩුලු 8 ක් දැවී 224
(ගිහාන් ඊබට් නොදැවී 55, චමිඳු වික්‍රමසිංහ 36, නිම්නක ජයතිලක නොදැවී 26, චන්දිමාල් හේරත් 26, කවිඳු බණ්ඩාර 25, තීරක රණතුංග 20/2, උමේර් රයිසන් 27/2)

-036

 


අදහස් (0)

ත්‍රිත්ව විදුහල ලකුණු 63 කින් ජයගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.