Last Update  :  2024-04-26 23:26:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව U 15 Cricket ලුම්බිණී විදුහල මුල් ඉනිම ජයගනී

ලුම්බිණී විදුහල මුල් ඉනිම ජයගනී

editorial - 2019 අගෝ මස 09 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 15 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ ෂ කොටස යටතේ කොළඹ ලුම්බිණී විදුහල සහ ජා ඇල ක්‍රිස්තු රාජ විදුහල අතර කොට්ටේ සී.එම්.එස්. ක්‍රීඩාංගණයේදී පැවැති තරගයෙන් පළමු ඉනිමේ ජයක් අත්කර ගැනීමට ලුම්බිණී විදුහල සමත් විය.

එහිදී ලුම්බිණී විදුහලේ යසිරු ජයසිංහ සහ බාෂික සත්මින් කඩුලු 4 බැගින් දවාගනිමින් දක්ෂ පන්දු යැවීමක නිතර වූහ.


ලුම්බිණී විදුහල් පළමු ඉනිම - ඕවර 47.3 කදී සියලු දෙනා දැවී 169
(රෝජන ජයසූරිය 33, චලන රූපසිංහ 28, මිහිසර කාවින්ද 22, උෂාන් පෙරේරා 20, රාජ්කුමාර් සූරියාරච්චි 62/3, අමීෂ විඳුරංග 33/2)

ක්‍රිස්තු රාජ විදුහල් පළමු ඉනිම - ඕවර 46.3 කදී සියලු දෙනා දැවී 155
(සෂාන් රෂ්මික 64, හිරුෂාන් පෙරේරා 27, යසිරු ජයසිංහ 47/4, බාෂික සත්මින් 66/4)


-036

 


අදහස් (0)

ලුම්බිණී විදුහල මුල් ඉනිම ජයගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.